ගෙදර ඉදන්ම Reload දාගන්න..


+ Reply to Thread
Results 1 to 1 of 1

Thread: ගෙදර ඉදන්ම Reload දාගන්න..

  1. #1
    Junior Member darshaka is on a distinguished road
    Join Date
    Dec 2011
    Posts
    18
    Likes Received
    2 times

    Cool ගෙදර ඉදන්ම Reload දාගන්න..

    ඇඳිරි නීතිය වැටේවි...කඩ වසාවි... ගෙදරින් එලියට බහින්න බැරි වේවි... ඒත්...
    ගොඩක් පැතිවලට
    ඒ වෙලාවට හදිස්සියකට අපිට රීලෝඩ් ගන්න පුළුවන් ලංකාවේ විශ්වාසවන්ත ඇප් එකක් තමයි Paymaster





    පහල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

    DOWNLOAD
    මේ ලින්ක් එකෙන් ගියොත් ඔයාලට 10% ක කෑශ් බැක් එකක් එයි

    ඒවගේම ඩේලි පොයින්ට් ලැබෙනවා ඒවත් අපිට රීලෝඩ් විදියට ගන්න පුළුවන්

    Chanux bro රෙකමන්ඩ් කරපු ඇප් එකක්
    ඒ වගේම යි දැනට මිලියන 1 ක රීලෝඩ් විකුණලා තියෙනවා
    ඒ නිසා ශුවර් කරන්න පුළුවන් ඇප් එකක්. රීලෝඩ් විතරක් නෙවෙයි බිල්පත් ගෙවීමේ පහසුකම් එහෙමත් තියෙනවා

    හැබැයි ඉතිං මේ ඇප් එකෙන් රීලෝඩ් ගන්න ඕන නම් අපිට Credite card ඕන වෙනවා

    කෙනෙක්ට උවමනා වෙයි කියලා හිතලයි දැම්මේ







    --------------------
    Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. ස්තුති
    https://www.youtube.com/channel/UC21..._as=subscriber
    Last edited by darshaka; 03-26-2020 at 07:04 AM.

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts