Forensic (2020) සිංහල උපසිරැසි සමගින්
(click here to watch and comment)



Forensic (2020) සිංහල උපසිරැසි සමගින් (125 min 52 sec)
Uploaded on 05-09-2020 at 06:51 PM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






අද චිත්‍රපටිය ගැන කියන්න කලින් දෙයක් කියන්න ඕනි.. මේ චිත්‍රපටිය මලයාලම් චිත්‍රපටියක්ඉ තින් කිසිම ඉංග්‍රීසි උපැසිරැසියක් තිබ්බෙ නැති නිසා අසා ලිවීමක් කරන්න ගත්තු පොඩි උත්සහයක් තමයි මේ, හැමෝම ගොඩක් ආශාවෙන් එනකම් බලන් හිටපු සුපිරි ගනයේ චිත්‍රපටියක් මෙහෙම සිoහල උපැසිරසියක් නැතිව අයින් වෙලා යන්න නොදෙන්න ගත්තු උත්සහයක් තමයි මේක.. ඉතින් සිංහල උපැසිරැසියේ අඩුපාඩු ඇති ඒත් චිත්‍රපටියේ කතා රසයට හානි නොවෙන විදියට ඒක හදන්න ගොඩක් උත්සහයක් දැරුවා මලයාලම් චිත්‍රපටියකට මම අසාලිවීමක් කරපු පලවෙනි වතාව ඉදිරියේදී ඉංග්‍රීසි උපැසිරසියක් ආවොත් අඩුපාඩු සියල්ලම හදල සබ් එක යාවත්කාලින කරලා දෙන්නම් එහෙනම් ඒක ගැන එච්චරයි දැන් බලමු මේ චිත්‍රපටිය ගැන...

ඔයාලට මතක ඇති කියල හිතනවා Ratsasan,Anjaam Pathiraa වගේ චිත්‍රපටි,ඉතින් ඒවගේ චිත්‍රපටි වලට ආස කරන අය වෙනුවෙන් තමයි අද අරගෙන ආවේ Forensic : The Science of a Crime...Imdb අගය 6.8 ක් අරගත්තු මේ මලයාලම් චිත්‍රපටිය investigation crime-thriller ගනයට තමයි අයිති වෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය තමයි Tovino Thomas. මෙයා තමයි Luca,Kalki,Virus වගේ සුපිරි මලයාලම් චිත්‍රපටි වලින් දකින්නත් ලැබුනේ Tovino Thomas සමග Reba Monicaරoගනයෙන් දායක වෙනවා,Reba Monica කිව්වට දන්නෙ නැති උනාට ඔයාල විජයිගේ බිගිල් චිත්‍රපටිය බැලුවා නම් එකේ අනිතාගේ චරිතය නිරූපනය කරේ මෙයා තමයි..

කතාව ගැන කිව්වොත්එ ක පාරටම වගේ නගරයක කුඩා ගැහැණු ළමුන් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා ඒ විදියටම එහෙම සිද්ධියක් මීට අවුරුදු 10කට කලිනුත් වෙලා තියෙනවා,ඉතින් පස්සේ ඒ අතුරුදහන් වෙන ළමයින්ගේ මල සිරුර තමයි හම්බවෙන්නේ... මේ ගැන පරීක්ෂණ කරන්න බාර වෙන්නා රිතිකා කියල පොලිස් නිලධාරිනියකට,ඉතින මේ පරීක්ෂන කොතරම් දුරකටනම් යයිද?..කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නම් නෑ ඔයාලා අරගෙනම බලන්නකෝ එහෙනම්...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: crime, malayalam, mystery, thriller, udayanga

Forensic (2020) සිංහල උපසිරැසි සමගින්
(click here to watch and comment)