Behind the Trees (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඉoග්‍රීසී චිත්‍රපටියක් අරගෙන ආව..හොල්මන් චිත්‍රපටි වලට කැමති අයට වෙනස්ම ආකාරයක හොල්මන් චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ.. චිත්‍රපටිය තමයි Imdb 6.7 ක අගයක් ගත්තු Behind the Trees.. මේ චිත්‍රපටිය නිකුත්වෙන්නේ 2019 නොවැම්බර් 21 උනත් අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙන්නෙ මේ ලගදී..

එමී සහ ජයි කියන්නේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙන ජෝඩුවක්වෘ ත්තියෙන් වෙයිද්‍යවරියක් වෙන එමී ජයිගේ උපන්දිනේට එයාව එක්ක එනවා ජයිගේ ආච්චි සීයගේ රට වෙන ඉන්දියාවට. ඉතින් මෙයාල එන්නේ ඉන්දියාවේ කැලෑබද ප්‍රදේශයක තියෙන නිකේතනයකට. මේ පලාතටම තියෙන්නෙ එකම එක ගමයි ඉතින් දවසක් ජයි සහ එමී කැලේ ඇවිදින්න ගිය වෙලාවක මේ අය අතරමං වෙනවා එහෙම අතරමං වෙන මෙයාල පාර හොයාගන්න හදද්දී දකිනවා ගමේ මිනිස්සු වගයක් කැලේ ඇතුලේ ළමයෙක්ව එක්තරා කුටියක හිර කරල අගුළු දානවා.. ඉතින් මේක බලන් ඉන්න බැරිවුන එමී කොහොම හරි ළමයිව එලියට අරගෙන එයාලගේ නිකේතනයට අරගෙන එනවා. ඉතින් කවුද මේ ළමයා ඇයි ගමේ මිනිසුස් මේ ළමයව හිර කරේ අරගෙනම බලන්නකෝ එහෙනම් Behind the Trees..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළු WEB DL පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Behind the Trees (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)