The Witch (2015) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න ඉතින් මේ ගමන්ත් ඔයාලට අරගෙන ආවේ Horror/Historical drama ගණයට අයිති චිත්‍රපටියක් මේ චිත්‍රපටියට 6.9/10 IMDb අගයක් අරගෙන තියෙනවා කුණු තක්කාලි 90% ලැබිලා තියෙනවා.. සම්මාන රාශියක් ලබාගන්නත් සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Robert Eggers විසින් රංගනයෙන් දායක වෙන්නේ Anya Taylor,Ralph Ineson,Kate Dickie,Harvey Scrimshaw... වැනි ශිල්පීන් රැසක් විසිනි. කියන්නම ඕන මේක හැබැයි සමහරුන්ට හිතට අල්ලන එකක් නෑ.. ඒ අයට මම කියනවා මේකෙ trailer එකක් බලලම මේක බලන්න ගන්න කියලා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්.. එක්තරා කැලෑවක් අසල හුදෙකලාව ජීවත් වෙන්න පැමිණෙන පවුලක් වටා තමයි මේ කතාව අරම්භ වෙන්නේ මේ පවුලේ ඉන්න වැඩිමහල් දුව වටා තමයි කතාව නම් ගෙතෙන්නේ..මේ පවුලෙ අයව මරණයේ සෙවණැල්ල කරා යොමු කරනුයේ මේ කැලේම ඉන්න එක්තරා මායාකාරියක්... ඉතින් මෙතනින් එහාට ඔයාලටම බාරයි කතාව... මේ විදිහට මාත් එක්ක උපසිරැසි ගැන්වීමට එකතු වුන හිමාෂ් තිලකරත්න මල්ලියාවත් මතක් කරන්නම ඕනා.. එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙන තුරු අපි අදට සමුගන්නවා..ඔයාලට බුදු සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Witch (2015) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)