The Bride (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



The Bride (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
Uploaded on 05-13-2020 at 09:17 PM by HEDZ
Various Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සුභ දවසක් කියල කියනවා හැමෝටම මම අද ඔයාලට අරන් එන්නෙ 2017 දි නිකුත් උන රුසියානු ෆිල්ම් එකක්..මේක අයත් වෙන්නේ Mystery | Horror කියන කාණ්ඩයට...imdb එක ගත්තොත් 4.7ක් තියෙනවා..

කතාව ගැන කියනවා නම්, නස්ත්‍යා කියන්නේ කොලේජ් එකක ගැහැණු ළමයෙක්, මෙයා තම ආදරවන්තයාව විවාහ ගිවිසගෙන ඔහුගේ නිවසේ අයව හම්බවෙන්න යනවා... නිවස තියෙන්නේ අමුතු ගම්මානයක... ඉතිං මෙහෙම ගිහින් ඉන්නකොට නස්ත්‍යට තේරෙනවා ඒ පවුලේ අය නස්ත්‍යට මොකක් හරි කරන්න සැලසුම් කරනවා කියලා.. හරියට ready or Not ෆිල්ම් එකේ ගෙදර අය කරන්නේ.. අන්න ඒ විදියේ දෙයක් කොහොමත් මේ පවුලට තියෙන්නෙ අදුරු අතීතයක්.. කට කතාවකුත් තියෙනව මේ ගෙදර උන්නු අයට මළ මිනියකට උවත් පණ දෙන්න පුලුවන් ක්‍රමයක් තිබුණා කියලා...

ඉතිං අපේ නස්ත්‍යාව රවට්ටලා කොල්ලා මෙයාව ගෙදර අරන් ආවද? ගෙදර අය මොනවද සැලසුම් කරන්නේ? නස්ත්‍යා මේ නිවසින් ගැලවේවිද කියල බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා....
ගිහින් එන්නම්ත වත් උපසිරැසියකින් හමුවෙමු..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: ashenk, drama, horror, mystery, various

The Bride (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)