Subtitles Portal - Raahu (2020) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Raahu (2020) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    4,236
    Likes Received
    1475 times

    Subtitles Portal - Raahu (2020) සිංහල උපසිරැසි සමඟින්


    Raahu (2020) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Raahu (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
    Uploaded on 05-19-2020 at 08:28 PM by HEDZ
    Tamil Movies - Veoh

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






    බානු කියන්නේ නගරේ ඉන්න Acp ගේ දුව..ඉතින් දවසක් මෙයාගේ තාත්තා එක්ක මෙයාටත් එක්තරා දරුණු අපරාධකාරයෙක් වෙන නාගරාජ්ව කොටු කරගෙන ඉන්න තැනකට යන්න වෙනවා.. අතරේ තමයි ඔක්කොමල දැනගන්නේ බානුට ආබාධයක් තියෙනවා කියලා ඒ තමයි ලේ දැක්කාම එයාගේ ඇස් පේන්නේ නැතිව යනවා,ඒ කියන්නේ ටික වෙලාවකට අන්ධ වෙනවා ඉතින් ඔහොම කාලය ගෙවිල යද්දි.. නාගරාජ් හිරෙන් පැනල යනවා.. එදාම බානුව කවුද පැහැරගන්නවා ඉතින් බානුව පැහැරගත්තේ නාගරාජ්මද?නැත්නම් වෙන කවුරුවත්ද?.. අපි හිතන දේ නෙවෙයි අන්තිමටම වෙන්නේ කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොද Thriller චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්...

    එහෙනම් ඔන්න Thriller කතා වලට කැමති අයට හොදම චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ 2020 පෙබරාවරි 27 නිකුත් උන මේ චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ මේ ලගදී තමයි Imdb අගය 7.5ක් අරගත්තු මේ චිත්‍රපටිය තමයි Raahu.. එහෙනම් ඉතින් චිත්‍රපටිය අරගෙන බලන්න කියන ගමන් අදට සමුගන්නවා..



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

    Due to copyright issues, we do not provide any Movies torrent links.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Tags: tamil, thriller, udayanga

    Raahu (2020) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member aalexetopa8616 is an unknown quantity at this point
    Join Date
    May 2020
    Location
    Qatar
    Posts
    1
    Likes Received
    0 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts