Facebook හි පළමු කාන්තාව හා ඔබ නොදත් තොරතුරු කිහිපයක්!!


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 12

Thread: Facebook හි පළමු කාන්තාව හා ඔබ නොදත් තොරතුරු කිහිපයක්!!

  1. #1
    Senior Member mbx will become famous soon enough mbx will become famous soon enough mbx's Avatar
    Join Date
    Dec 2011
    Location
    In The Earth
    Posts
    283
    Likes Received
    114 times

    Thumbs up Facebook හි පළමු කාන්තාව හා ඔබ නොදත් තොරතුරු කිහිපයක්!!



    පළමු Facebook ගිණුම් 50 හි කාන්තාවන් ඉද ඇත්තේ 6 ක් පමණි.එයින් පළමු කාන්තා ගිණුමේ හිමිකාරිය "Sarah Goodin".සම්බන්ධ වී ඇති ID නොම්බරය 33.

    මේ ඇයයි

    https://www.facebook.com/sarah.goodin

    ID නොම්බර 1 සිට 3 දක්වා තිබු Facebook ගිණුම් අත්හදාබැලීම් වන අතර මාර්ක් සකබර්ක් විසින් එම ගිණුම් තුන ඉවත් කර ඇත, දැනටත් ගිණුම් 3 නොපවතී. Facebook ආරම්භ වන්නේ ID නොම්බර 4 නි,ඒ මාර්ක් සකබර්ක්ය.පළමු ගිණුම් 10 ය සකබර්ගේ ලගම මිතුරන් වන අතර ඉන් එහා ඔහුගේ විශ්ව විද්‍යාල යහළු යෙහෙලියන්,ඇමරිකාව පුරා සහ අවසානයේ මුළු ලෝකයේම විසිර ගොස් ඇත.

    නොදන්නා අයටයි මේ-

    https://www.facebook.com/profile.php?id=xxx

    අවසානයට ඇති XXX වෙනුවට ඔබට අවශ්‍ය නොම්බරය යෙදු විට ගිණුමේ හිමිකරු සොයාගත හැක.උදහාරණයක් ලෙසේ XXX වෙනුවට 4 යෙදුවොත් මාර්ක් සකබර්ග් ගේ ගිණුමට පිවිසේ.

  2. #2
    Junior Member mevan54 is an unknown quantity at this point
    Join Date
    Jul 2012
    Posts
    19
    Likes Received
    1 times
    ada thamai meka danagaththe

  3. #3
    Senior Member Time Traveler has disabled reputation Time Traveler's Avatar
    Join Date
    Jul 2012
    Location
    කාලය
    Posts
    31,235
    Likes Received
    2390 times

  4. #4
    Senior Member Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990's Avatar
    Join Date
    Oct 2011
    Location
    සිහළ දේශය.
    Posts
    702
    Likes Received
    288 times
    Quote Originally Posted by mevan54 View Post
    ada thamai meka danagaththe
    wedagath machan. thanx

  5. #5
    Senior Member Mal Baba will become famous soon enough Mal Baba will become famous soon enough Mal Baba's Avatar
    Join Date
    Jun 2011
    Location
    int getch(void);
    Posts
    4,082
    Likes Received
    83 times
    Thanks Machan Thanks Lot

  6. #6
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    රීපොස්ට් මචන්.. ඒ උනාට බෙදාගත්තට ස්තුතියි

  7. #7
    Senior Member mbx will become famous soon enough mbx will become famous soon enough mbx's Avatar
    Join Date
    Dec 2011
    Location
    In The Earth
    Posts
    283
    Likes Received
    114 times
    Quote Originally Posted by මරු හිරා View Post
    රීපොස්ට් මචන්.. ඒ උනාට බෙදාගත්තට ස්තුතියි
    man reost kiyala danne nathuwa post kale

  8. #8
    Senior Member lilman is on a distinguished road lilman's Avatar
    Join Date
    Aug 2012
    Posts
    152
    Likes Received
    26 times
    ela.eth den fb eke ID balanna widiyak ne

  9. #9
    Senior Member mbx will become famous soon enough mbx will become famous soon enough mbx's Avatar
    Join Date
    Dec 2011
    Location
    In The Earth
    Posts
    283
    Likes Received
    114 times
    Quote Originally Posted by lilman View Post
    ela.eth den fb eke ID balanna widiyak ne
    id balanna bahe eth oya xxx kiyana thenata mokak hari nmber ekak gehuwama e profile ekata yanawa

  10. #10
    Senior Member Reshan will become famous soon enough Reshan's Avatar
    Join Date
    Jul 2012
    Location
    My Studio
    Posts
    414
    Likes Received
    56 times
    good information. Thanks.

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts