Force Of Nature (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Force Of Nature (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
Uploaded on 06-23-2020 at 08:58 PM by HEDZ
English Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




හොහ් හෝ යාලුවනේ... ඔන්න ඉතිං කිව්වා වගේම ආයේ මේ පැත්තට ආවා... ත්‍රාසය, බීතිය, කුතුහලය, ඕන එකක්.. මේ ඔක්කොම තියෙන කතාවක් අරගෙන.. කතාවේ වෙන්නේ මේකයි.. පොලිස්කාරයෙක් ඉන්නවා.. අනික කාල ගුණ දෙපාර්තමේන්තුවේන කුණාටු තත්වයක් නිවේදනය කරනවා.. මෙයාට කරන්න තියෙන්නේ නිවෙස් වල ඉන්න අය ඒ නිවෙස් වලින් ඉවත් වෙන්න කියලා දැනුවත් කරන්න.. මෙයයි මෙයාගේ සහයකයයි වැඩේට කැමති වෙන්නේ නෑ.. හැබෙයි මේ දෙන්නට හදිසී කේස් එකක් එනවා.. ඊට පස්සේ මේ දෙන්නා එතනට සේන්දු වෙනවා.. මේ ඩබල කලු මනුස්සයෙක්ව අත් අඩංගුවට ගන්නවා... කුණාටුවක් තියෙන එකේ ඒ මනුස්සයා ඉල්ලන්නේ එයාගේ පූසීට කන්න දෙන්න යන්න කියලා.. පස්සේ ඉතිං මේ තුන් දෙනා පූසීට කන්න දෙන්න කියලා මෙයා ඉන්න නිවාස සංකීර්ණයට යනවා.... හැබැයි ඌ පූසියෙක්මත් නෙමෙයි... ඉතිං මෙයාලා ඔතන ඉන්න අය දැනුවත් කරන අවස්ථාවෙදි මැරකල්ලියක් ඔතනට කඩා පනිනවා... ඉතිං කුණාටුවයි මැරයොයි එක්ක මෙයාලට මුහුණ දෙන්න වෙන දේවල් සම්බන්දයෙන් තමයි පෙන්නන්නේ.... එහෙනං නැවත හමු වෙමු අපි ගියා ඕං!


*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: abish, action, crime, english

Force Of Nature (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)