The Dude In Me (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



The Dude In Me (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
Uploaded on 06-24-2020 at 08:44 PM by HEDZ
Various Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න අද වෙනසකටත් එක්ක අරගෙන ආවේ කොරියන් චිත්‍රපටියක්. මම ආසම විදියේ fantasy කතාවක් තමයි මේක. මුලු කතාව පුරාවටම විහිලු, ත්‍රාසය පුරවලා හදපු චිත්‍රපටියක් තමයි The Dude in Me කියන්නේ. මේක කොරියාවේදී Inside Me කියලත් හදුන්වලා තියෙනවා. Hyo-jin Kang විසින් අධ්‍යක්ෂණය කරපු මේකේ ප්‍රධාන චරිත වල රගපෑමෙන් දායක වෙනවා Sung-woong Park, Jinyoung Jung, Mi-ran Ra.

කෙටියෙන් කියනවා නම්, කොරියාවේ සුප්‍රසිද්ධ සමාගමක ඉන්න මැරයෙක්, මැර නායකයෙක්, අහම්බෙන් වෙන සිද්ධියක් නිසා, උසස් පාසලක ඉගෙනුම ලබන නෝන්ජල් කොල්ලෙක් එක්ක අනතුරක් වෙනවා. මේකෙන් දෙන්නාගේ ශරීර දෙක මාරුවෙනවා. දැන් මැරයාගේ ඇගේ නෝන්ජල් කොල්ලෙකුත්, නෝන්ජල් කොල්ලෙක්ගේ ඇගේ මැරයෙකුත් ජීවත් වෙන්නේ. මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලාම දැනගන්න. කියන්න හොද නෑ...



*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: alahakoon, comedy, fantasy, various

The Dude In Me (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)