Ebay, Aliexpress, වලින් බඩු ගන්න අයට නොමිලේ $10


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Ebay, Aliexpress, වලින් බඩු ගන්න අයට නොමිලේ $10

  1. #1
    Member Mcalister is an unknown quantity at this point
    Join Date
    Dec 2014
    Posts
    30
    Likes Received
    0 times

    Smile Ebay, Aliexpress, වලින් බඩු ගන්න අයට නොමිලේ $10

    Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන තමයි කියන්න හදන්නෙ. මේක ගොඩක් කට්ටිය දන්නවත් ඇති ඒ උනාට දන්නෙ නැති අයත් ඇති, Ebay එකෙන් බඩු ගන්න ඔයාලට $10 Free ගන්නෙ මෙහෙමයි. Rakuten මේක viber එකේම වෙබ් අඩවියක් ඒක නිසා Site එක sure. මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-5% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක. මේ සඳහා මුලින්ම Rakuten වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.

    මේ $10 bonus එක ලැබෙන්නෙ ඔයා මේ Rakuten සයිට් එක හරහා ebay එකට ගිහිල්ලා $25ක් එකතු වෙන්න බඩු ගත්තොත් තමයි එකපාර $25ක බඩු ගන්න ඕන නැහැ. කොහොමත් ඔයාලා ebay බඩු ගන්නවනෙ ඒ වෙලාවට මේ සයිට් එක හරහා ගිහිල්ලා ගන්න, දැන් කරන්න ඕනෙ මුලින්ම ඔයා
    මේකෙන් ඔයා කැමති ශොපින් සයිට් එකකට ගිහින් $25ක බඩු ගන්න ඕනේ. මේක දාගනිපු ගමන් ගන්න ඕනෙ නෑ. මට මතක විදියට ඔයා මාස 2ක් හෝ 3කට කලින් ගත්තොත් තමයි ඒකෙන් $10ක් ඔයාට ආපහු ලබා දෙන්නෙ.

    මෙහෙම හිතන්නකො දැන් ඔය $25 ඔයාට කොහොමත් වියදම් කරන්න තිබුනු එකක්. ඒත් Rakuten හරහා ගනිපු නිසා ඔයාට ඒකෙන් ආයෙමත් $10ක් හම්බවෙනවා. එතකොට ඔයාට වියදම් වෙලා තියෙන්නෙ $15ක් විතරයි. හැබැයි ඔයා $25කට
    සෑහෙන්න බඩුත් අරන්.

    See All Stores එකේ බලාගන්න පුලුවන් එයාල Cash Back දෙන Sites ටික.
    අපි බඩු ගත්තහම ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.

    ඒ වගේම ඔයාලට මේකෙන් ලැබෙන සල්ලි Paypal අන්තර්ජාල ගිණුමකට හෝ Check එකක් මගින් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.

    මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $10 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න.

    Register
    Last edited by Mcalister; 06-27-2020 at 10:31 PM.

  2. #2
    Member Mcalister is an unknown quantity at this point
    Join Date
    Dec 2014
    Posts
    30
    Likes Received
    0 times
    bump

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts