Little Joe (2019) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Little Joe (2019) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    4,266
    Likes Received
    1475 times

    Little Joe (2019) සිංහල උපසිරැසි සමඟින්

    Little Joe (2019) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





    අද මම උපසිරැසි නිර්මාණය කලේ වෙනස් විදියේ විද්‍යාත්මක කතාවකට. මම හරිම කැමතියි මේ වගේ වෙන්න බැරි දේවල්, හැබැයි අනාගත ලෝකේ වෙන්න පුලුවන් දේවල් තියෙන චිත්‍රපටි වලට. මේකත් ඒ වගේ දෙයක්. Jessica Hausner අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ Emily Beecham, Ben Wishaw ඇතුලු කණ්ඩායමක් රංගනයෙන් දායකත්වය දෙනවා.

    ඇලිස් කියන්නේ ජාන ඉංජිනේරු විද්‍යාවේ ඉතා දක්ෂයෙක්. එයා හොයාගන්නවා අලුත් මල් විශේෂයක්. මේ මල් වලට පුලුවන් මිනිසුන්ගේ සතුටු හෝමෝනය වැඩිපුර පිටකරවන සුවදක් විහිදුවන්න. මේ සුවද වැඩි වැඩියෙන් විහිදුවන් අවශ්‍ය නිසා, ඇලිස් මේක නිර්මාණය කරන්නේ වද (වර්ගයා බෝ කරන්න බැරි) පැලෑටියක් විදියට. මේ මලෙන් නිකුත්වෙන සුවද නිසා වෙන දේවල් තමයි මේ කතාවේ තියෙන්නේ. අමුතු අදහස් ලෝකෙට දෙන්න හදනකොට ඒකෙන් වෙන ප්‍රතිවිපාක ගැන කවුරුවත් හිතන්නේ නෑනේ. මේකෙනුත් වෙන්නේ ඒකමයි.



    *SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

    Due to copyright issues, we do not provide any Movies torrent links.
    පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Little Joe (2019) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member bngelastexaxd6338 is an unknown quantity at this point
    Join Date
    Jun 2020
    Location
    El Salvador
    Posts
    1
    Likes Received
    0 times

    New Mods for my Drag Mustang & Camming the Viper (Part 2)



    New Mods for my Drag Mustang & Camming the Viper (Part 2)

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts