Hell Fest (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික අවුලකින් පෙලෙන serial killer කෙනෙක් ගැන කතාවක්. 2018 සැප්තැම්බර් 27, රුසියාවේදී නිකුත් කෙරුණු මේ සිනමා පටය, ඇමරිකානු ඩොලර් මිලියන 18.2ක් උපයා ගත්තා කියලා තමයි කියවෙන්නේ. Gregory Plotkin විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ ප්‍රධාන චරිත Amy Forsyth, Bex Taylor, Reign Edwards, Christian James තමයි පණ පොවන්නේ.

ලංකාවෙත් ජනප්‍රිය හොල්මන් ගුහාවල්, ඇමරිකාවේ තියෙන්නේ ලොකු සැණකෙලි විදියට. මේවා ඇතුලේ විවිධ හොල්මන් ගුහා තියෙනවා. මෙන්න මේ වගේ සැණකෙලියක් පාදක කරගෙන තමයි මේ කතාව දිවෙන්නේ. සැණකෙලිය ඇතුලට ආපු වෙලාවේ සිද්ධ වෙන අමුතු සිදුවීමකින් පස්සේ, එක මනුස්සයෙක් දිගින් දිගමට නටාලි පස්සේ එන්න ගන්නවා. මේ මිනිහා මොන වගේ අනතුරක් අපේ කණ්ඩායමට කරයිද කියලා දැනගන්න, මේ කතාව බලන්න.

මේ චිත්‍ර‍පටිය දැක්කාම ඔබට හුරුපුරුදු ගතියක් තියනවා නම් බලලා තියනවා කියලා හැගෙනවා නම් ඒ ඔබ බලලා තියෙන්නේ අපි උපසිරැසි දිපු Blood Fest (2018) චිත්‍ර‍පටිය. මේකත් ඔය විදියේම කතාවක් තියන එකක්. නමුත් කතාවේ අභාෂය එක උනාට කතා දෙක හා අවසානය සම්පුර්ණයෙන්ම වෙනස්..




*SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිලූෂ හේමාල් අලහකෝන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Hell Fest (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)