The Avengers [2012] සිංහල උපසිරැසි සමඟ


+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast
Results 1 to 10 of 37

Thread: The Avengers [2012] සිංහල උපසිරැසි සමඟ

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    4,118
    Likes Received
    1475 times

    The Avengers [2012] සිංහල උපසිරැසි සමඟ


    The Avengers [2012] සිංහල උපසිරැසි සමඟ
    (click here to watch and comment)




    හැමදාම වගේ අලුත් දෙයක් කරන්න අපි නිතර උත්සහා කරනවා.අපි කරන අලුත් දේ හැමදාම වගේ කට්ටිය කොපි කරනවා. සතුටුවිමට කාරණයක් තියනවා කවුරුන් හෝ අපෙන් දෙයක් ඉගෙන ගන්න එක ගැන නම්.ඒ වගේම උපසිරැසි කණ්ඩායම් හැගිම මුලින්ම හදුන්වලා දුන්න අප අලුත් වැඩක් කරනවා ඒ මේ චිත්‍රපටය ආව කලේම මම තිරණය කලා අප වෙබ් අඩවියේ සිටින සමාජිකයින් කිපදෙනක් ලවා මෙම චිත්‍රපටියට උපසිරැසි කරන්න.ඇවන්ජර්ස් කතාවෙත් විරයන් 6ක් සිටිනවා.සිංහල උපසිරැසි දාන අප වෙබ් අඩවියේ විරයන් ගෙන් 5දෙනෙක් තොරලා මම ඒ අයට වෙසකටත් එක්ක උපසිරැසි දාන්න දුන්නා.ඔබට අද අපි මේ දෙන උපසිරැසි එක වෙනස් විදියක් ගන්නේ ඒ නිසයි.හදිසියේ මොනා හරි දාලා දෙනවට වඩා වඩා ගුණාත්මක භාවයකින් නිරන්තරයෙන් උපසිරැසි නිකුත් කිරිමට අප බැදි සිටිනවා.


    මේ චිත්‍රපටිය ගැන නම් හදුන්වා දිමට ඔන නෑ කියලා හිතනවා ඒ තරමටම ඕන කෙනෙක් දන්න චිත්‍රපටියක් බව නොවනුමානයි.මෙම චිත්‍රපටියට නිකුත් විමට පළමුවෙන් කැප්ටන් ඇමරිකා,ත්‍රොර්,අයර ්මැන් 1,2 හල්ක් වැනි චිත්‍රපටි ගණනාවක් නිකුත් උනා.ඒ චිත්‍රපටි හැම එකකින්ම ඉගියක් දෙනු ලැබුවා
    මේ චිත්‍රපටිය මේ විදියට එන එක ගැන චිත්‍රපටිය අවසානයේදි.මේ චිත්‍රපටයෙත් අවසානයේ පොඩි විඩියෝ එකක් තියනවා එත් තව එන ෆිල්ම් එකක් ගැනද?ඔයාලම අරන් බලන්න එක මොකක් ගැනද කියලා.වැඩි විස්තර ඕන නෑ එහෙනම් අරන් බලලා ඔයාලට අදහසක් දක්වලාම යන්න.අනිත් එක අපි දන්නවා මේ චිත්‍රපටිය හුගක් අය BR RIP එකක් සමගින් තමයි බලන්න කැමති කියලා එක නිසා එහෙම අය රැදිලා ඉන්න අපිත් එක්ක අනිවාර්යෙන් එක ආපු ගමන් උපසිරැසි එක අපි ලබා දෙනවා.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා,tharaka,SurangaWanni,Nave en සහ *maheshi* විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



  2. #2
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    සෙට් එකම සෙට් වෙලා නියමම චිත්‍රපටියකට උපසිරැසි ලබා දිලා.එක නම් නියමම වැඩක්!!!
    මම එකටම බානවෝ!!!

  3. #3
    Senior Member Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel's Avatar
    Join Date
    Oct 2011
    Posts
    3,521
    Likes Received
    389 times
    එනකන් බලන් හිටපු ෆිල්ම් එකනෙ, ආපු ගමන් සූම් උපසිරැසිත් එක්කම බලතෑකි,
    Udara|රොකියා,tharaka,SurangaWanni,Nave en සහ *maheshi* කස්ටියටම ස්තූතියි උපසිරැසියට...

  4. #4
    Senior Member super is on a distinguished road
    Join Date
    Jul 2012
    Posts
    260
    Likes Received
    5 times
    කණ්ඩායමේ හැමෝටම සුභ පැතුම්...............
    එකතු වෙලා සුපිරි වැඩක් කරාට ආ..............

  5. #5
    Senior Member Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990's Avatar
    Join Date
    Oct 2011
    Location
    සිහළ දේශය.
    Posts
    702
    Likes Received
    288 times
    උපසිරැසියට සෙට් එකටම ස්තූතියි!

  6. #6
    Senior Member LKnerd will become famous soon enough LKnerd will become famous soon enough LKnerd's Avatar
    Join Date
    Mar 2011
    Posts
    515
    Likes Received
    66 times
    ඊයේ අලුත් ෆිල්ම් දෙකයි අද එකයි මෙහෙම දෙන්නේ ඉතින් වෙන කොහේද සූම් එකෙන් විතරනේ.
    බොහෝම ස්තුතියි

  7. #7
    Senior Member tanuja will become famous soon enough tanuja's Avatar
    Join Date
    Jul 2012
    Location
    සොබාදහම.
    Posts
    429
    Likes Received
    85 times
    කණ්ඩායමේ හැමෝටම උපසිරැසියට බොහෝම ස්තුතියි!

  8. #8
    Senior Member පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා's Avatar
    Join Date
    Jun 2011
    Location
    ගෙදර
    Posts
    1,318
    Likes Received
    178 times
    මෙන්න සුම් එකේ ඇවෙන්ජස්ලා සෙට් එකේන් සබ් එකක් ඇත්තටම ඔයාලත් ලොකු විර වැඩක් කරන්න අපි වගේ අයට සිංහල උපසිරැසි එක්ක අලුත්ම චිත්‍රපටි රසවිදින්න දෙන එක ගැන.සුම් එකේ සබ් දාන හැමෝටම ස්තුතියි.ජයවේවා!! මේක අද හවසට බලන්න ඕන අරන්!!

  9. #9
    Senior Member Time Traveler has disabled reputation Time Traveler's Avatar
    Join Date
    Jul 2012
    Location
    කාලය
    Posts
    31,235
    Likes Received
    2390 times
    යාළුවෝ සෙට් එකම සෙට් වෙලා උදාරවැඩක්නේ කරලා තියෙන්නේ. මේ සිංහල උපසිරැසියට Udara|රොකියා,tharaka, SurangaWanni, Naveen සහ maheshi යන කට්ටියටම බෙහෙවින් ස්තූතියි! ජයවේවා!

  10. #10
    Senior Member Anushiz has a spectacular aura about Anushiz has a spectacular aura about Anushiz's Avatar
    Join Date
    Nov 2011
    Location
    Home sweet home
    Posts
    838
    Likes Received
    160 times
    ඔයාලා නම් නියමයි නේ මම මේකේ ගිහින් බැලුවා.එත් දැන් සිංහල උපසිරැසි එක්ක ආපහු බලන්න ඕන.ඔයාලා තරමට හොදට වෙන කාටවත් මේ උපසිරැසි වැඩේ කරන්න නම් බෑ කියලා විශ්වාසයි. තව ලස්සන ෆිල්ම් ආවගමන්ම දෙන්න යාලුවනේ ස්තුතියි.

+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts