සිංහල උපසිරැසි දාමූ


+ Reply to Thread
Page 1 of 13 1 2 3 11 ... LastLast
Results 1 to 10 of 130

Thread: සිංහල උපසිරැසි දාමූ

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,431
    Likes Received
    1475 times

    Thumbs up සිංහල උපසිරැසි දාමූ

    සිංහල උපසිරැසි යෙදිම ගැන හුගක් අය අහලා තිබුනා..ඒකට උදව්වක් දෙන්න තමයි දැන් මේ හදන්නේ...සිංහල උපසිරැසි දාන්න අමුතුවෙන් අලුත් මුදුකාංග ඉන්ස්ටොල් කිරිම අවශ්‍යය නෑ .නොට් පැඩ් එකෙන් සේරම ටික කරන්න පුලුවන්..මුලින්ම ඔයාලා චිත්‍රපටයක් තොරගන්න..ඊට පස්සේ එකේ ඉංග්‍රිසි උපසිරැසි ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න..ඊට පස්සේ එක නොට්පැඩ් එකෙන් විවෘත කරගන්න එතකොට පහත සදහන් ආකාරයට පෙනෙයි.


    දැන් ඒ සබ් ෆයිල් එකේම කොපි එකක් හෝ එක මතම පහත ආකාරය ඉංග්‍රිසි වාක්‍ය මකමින් සිංහල උපසිරැසි යොදන්න..මතක තියා ගන්න මේ රතු පාටින් ලකුනු කරල තියන ඉල්ලක්කම් හා කොඩ් එකක් වත් මකන්න යන්න එපා.ඉංග්‍රිසි වචන ටික විතරක් මකලා සිංහල උපසිරැසි දාන්න...



    ඊට පස්සේ හදා ගත්ත ෆයිල් එක පහත තියන විදියට සෙව් කරගන්න..සේව් කරගන්න ෆිල්ම් එ‍කේ නම දිලා .srt ලෙස සෙව් කරගන්න..තව මතක තියාගන්න සෙව් කරන කොට encoding එක UTF-8 විදියට සෙව් කරගන්න...


    දැන් සබ් ෆයිල් එක ලැස්තියි...උත්සහ කරලා බලන්නකෝ... ෆිල්ම් එකකට උපසිරැසි දැම්මොත් අපිටත් ඒ ෆයිල් එක එවන්න...වැඩි විස්තර ඔන නම් එකක් එවන්න..ඒ එක්කම සයිට් එකේ දාන්න නම් චිත්‍රපටයක් තොරගන්නේ ඒ ගැන කලින් කියන්න අමතක කරන්න එපා.. තව විස්තර උවමනා නම් අපිව ෆෙස්බුක් එකනේ හරි නැත්නම් [email protected] ඊමේල් ඇඩ්‍රස් එකට මේල් එකක් හරි දාන්න.

  2. #2
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times
    ස්තුතියි
    මමත් කරල දැම්මට කමක් නද්ද යාලු

  3. #3
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,431
    Likes Received
    1475 times
    අපෝ පුලුවන් සබ් දාන්න කලින් ෆිල්ම් එක කියන්න හොදද

  4. #4
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times

    Wink

    කොහොමද කියන්නෙ ?
    කාටද කියන්න ඕන ?


    ඔන්න එහෙනම් මමත් වැඩ පටන් ගත්තා
    :20_003:

  5. #5
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,431
    Likes Received
    1475 times
    Quote Originally Posted by creativen View Post
    කොහොමද කියන්නෙ ?
    කාටද කියන්න ඕන ?


    ඔන්න එහෙනම් මමත් වැඩ පටන් ගත්තා
    :20_003:
    මට පි එම් එකක් එවන්න

  6. #6
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,791
    Likes Received
    1011 times
    ela ela thanks lokko

  7. #7
    Senior Member madushan1000 will become famous soon enough madushan1000's Avatar
    Join Date
    Mar 2011
    Location
    sl
    Posts
    816
    Likes Received
    7 times
    නිකන් ඉන්න වෙලාවක ට්‍රයි එකක් දාල බලන්න ඔනි..තැන්කු අහ්!!

  8. #8
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    ela ne wade lesi wage eth karanna gaththama amaruweida danne na

  9. #9
    Senior Member IveyStyle will become famous soon enough IveyStyle's Avatar
    Join Date
    Feb 2011
    Location
    Whatever it is -- I didn't do it!
    Posts
    1,497
    Likes Received
    5 times
    Great Work
    I really didint know about this..
    interesting!

  10. #10
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,431
    Likes Received
    7945 times
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ... මාරයි ආහ්..!! මාත් ට්‍රයි 1ක් දාන්න ඕනි

+ Reply to Thread
Page 1 of 13 1 2 3 11 ... LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts