Zoom Classics With Maheshi

Closed Thread
Page 15 of 15 FirstFirst ... 5 13 14 15
Results 141 to 146 of 146

Thread: Zoom Classics With Maheshi

  1. #141
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times
    ෂා නියම ශෝ එකක්
    අදනම් මගේ රුචිකත්වයට ඔබින ගීත වාදනය වුනා..
    මහේෂි ඔයා නියමෙට ශෝ එක කලා
    සුභම සුභ අනාගතයක්..
    ඔයා අන්තිමට වාදනය කල ගීත වලින් ඔයාව අඳුරගන්න මට පුලුවන් වුනා..
    ජීවිතයට ජය පැරදුම එන එක අපි කාටවත් වලකන්න බැහැ මහේෂි ..
    ඉතිං මගේ හදවත් පතුලෙන්ම පතනවා
    ඔයාගෙ හදවත හැමදවසකම සතුටෙන් පිරෙන්න කියලා
    සුභ රාත්‍රියක් ඔයාට

  2. #142
    Top Contributor *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi*'s Avatar
    Join Date
    Jan 2011
    Location
    ***find me if u can***
    Posts
    4,619
    Likes Received
    349 times
    අද දවසේ මාව අහගෙන හිටපු මගේ යාලුවෝ සේරටම
    ගොඩාක් ස්තුතියි
    මගේ අතින් අද ගොඩක් වැරදි වුණා වගේම ලස්සනම සින්දු ටිකයි දෙන්න පුළුවන් වුනේ
    ඒ සේරම වැරදි හදාගෙන ආපහු ඊළඟ දවසේ radio එක කරන්න බලාපොරොත්තු වෙනවා
    ඔයාල හැමෝටම සුභ රාත්‍රියක්

  3. #143

    Quote Originally Posted by creativen View Post
    ෂා නියම ශෝ එකක්
    අදනම් මගේ රුචිකත්වයට ඔබින ගීත වාදනය වුනා..
    මහේෂි ඔයා නියමෙට ශෝ එක කලා
    සුභම සුභ අනාගතයක්..
    ඔයා අන්තිමට වාදනය කල ගීත වලින් ඔයාව අඳුරගන්න මට පුලුවන් වුනා..
    ජීවිතයට ජය පැරදුම එන එක අපි කාටවත් වලකන්න බැහැ මහේෂි ..
    ඉතිං මගේ හදවත් පතුලෙන්ම පතනවා
    ඔයාගෙ හදවත හැමදවසකම සතුටෙන් පිරෙන්න කියලා
    සුභ රාත්‍රියක් ඔයාට

    ගොඩක් ස්තුතියි creativen,මාව තේරුම් ගන්න පුළුවන් යාලුවෙක් ගැන අහන්න ලැබීමත් හරිම සතුටක්
    අපෝ වැරදි ගොඩක් වුණා අද
    ඊළඟ දවසෙත් අහන්නකො
    මීට වඩා ලස්සන සින්දු දෙන්නම් එදාට

  4. #144
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times
    Quote Originally Posted by *maheshi* View Post
    ගොඩක් ස්තුතියි creativen,මාව තේරුම් ගන්න පුළුවන් යාලුවෙක් ගැන අහන්න ලැබීමත් හරිම සතුටක්
    අපෝ වැරදි ගොඩක් වුණා අද
    ඊළඟ දවසෙත් අහන්නකො
    මීට වඩා ලස්සන සින්දු දෙන්නම් එදාට

    අනිවාර්යෙන්ම ...
    ගිහිං එන්නම්
    සුභ රාත්‍රියක්..

  5. #145
    Senior Member Zen is a jewel in the rough Zen is a jewel in the rough Zen is a jewel in the rough Zen's Avatar
    Join Date
    Mar 2011
    Posts
    1,083
    Likes Received
    57 times
    Quote Originally Posted by *maheshi* View Post
    අද දවසේ මාව අහගෙන හිටපු මගේ යාලුවෝ සේරටම
    ගොඩාක් ස්තුතියි
    මගේ අතින් අද ගොඩක් වැරදි වුණා වගේම ලස්සනම සින්දු ටිකයි දෙන්න පුළුවන් වුනේ
    ඒ සේරම වැරදි හදාගෙන ආපහු ඊළඟ දවසේ radio එක කරන්න බලාපොරොත්තු වෙනවා
    ඔයාල හැමෝටම සුභ රාත්‍රියක්

    waradi api kage athinuth wenawane sis.oya hodata kala ada.sinduwakuth kiwwane.ilaga dawaseth ahanna balagena api inne.nidimathai dan..mama yanawo.kattiyatama good night!

  6. #146
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    Quote Originally Posted by *maheshi* View Post
    අද දවසේ මාව අහගෙන හිටපු මගේ යාලුවෝ සේරටම
    ගොඩාක් ස්තුතියි
    මගේ අතින් අද ගොඩක් වැරදි වුණා වගේම ලස්සනම සින්දු ටිකයි දෙන්න පුළුවන් වුනේ
    ඒ සේරම වැරදි හදාගෙන ආපහු ඊළඟ දවසේ radio එක කරන්න බලාපොරොත්තු වෙනවා
    ඔයාල හැමෝටම සුභ රාත්‍රියක්

    hodatama kala
    apahu dawasaka karanna best of luck

Closed Thread
Page 15 of 15 FirstFirst ... 5 13 14 15

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts