Jurassic Park 3 [2001] සිංහල උපසිරැසි සමඟ


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 20

Thread: Jurassic Park 3 [2001] සිංහල උපසිරැසි සමඟ

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,618
    Likes Received
    1475 times

    Jurassic Park 3 [2001] සිංහල උපසිරැසි සමඟ


    Jurassic Park 3 [2001] සිංල උසිරැසි
    (click here to watch and comment)







    ආයුබෝවන්!

    මේ මගේ 1 වෙනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටය 2001 වර්ෂයේදී තමයි තිරගත වුණේ. ටිකක් පරණ චිත්‍රපටයක් තෝරාගන්න හේතුව වුණේ මගේ උපසිරැසි ගැන්වීමේ වේගය අඩු නිසයි. ඔයාලා ජුරාසික් පාක් 1 සහ 2 වෙනි චිත්‍රපට බලලා තියෙනවා නම්, එම චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පොවපු SAM NEILL තමයි මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

    කතාව මේකයි.

    කර්බි යුවලගේ එකම පුතා ISLA SONAR දූපතට ඉහළින් පැරෂුටයකින් ගමන් ගන්නා අතර, හදිසියේදී පැරෂුටය දූපතට කඩා වැටෙනවා. තමන්ගේ අතරමං වුණු පුතා සොයා ගෙන ඩයිනෝසරයින් රජ කරන දූපතට යාමට කර්බි යුවල තීරණය කරනවා. ඒ ස‍ඳහා මගපෙන්වන්නෙක් ලෙස ආචාර්ය ඇලන් ග්‍රෑන්ට් (SAM NEILL) ඔවුන් සමඟ එකතු වෙනවා. දූපතේදී ඔවුන් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් තමයි චිත්‍රපටය පුරාවට විකාශනය වෙන්නේ.මුල සිට අග දක්වාම ත්‍රාසය, භීතිය සහ කුතුහලය ඇති කරවන මෙම චිත්‍රපටය එක දිගට නොනැවතී නරඹන්න පුළුවන් එකක්.

    පැරණි චිත්‍රපටයක් වුණත් මෙම චිත්‍රපටය www.zoom.lk වෙබ් අඩවියේ පළකරන්න තෝරාගැනීම ගැන ADMIN සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. උපසිරැසි ගැන්වීමේදී අක්ෂර දෝෂ අවම වෙන ආකාරයට වැඩේ කරන්න මම උත්සාහ ගත්තා. ඔබත් චිත්‍රපටය නරඹලා COMMENT පාරක් දාලා යයි කියලා හිතනවා.

    නැවත තවත් චිත්‍රපටයක් සමඟින් හමුවෙමු.


    යම් පිටපතක් සමග උපසිරැසි නිසිආකාරව නිසිවේලාවට ධාවනය නොවේ නම් අපිට ඒ පිළිබද දැනුම් දිමට මෙතිනන් පිවිසෙන්න.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් මහේෂ් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



  2. #2
    Senior Member Time Traveler has disabled reputation Time Traveler's Avatar
    Join Date
    Jul 2012
    Location
    කාලය
    Posts
    31,241
    Likes Received
    2390 times

    මේ වගේ ලස්සන පරණ ෆිල්ම් වලටත් ඉඳ හිට හෝ සිංහල උපසිරැසි දෙන එකනම් ඉතා හොඳයි.


  3. #3
    Top Contributor CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA's Avatar
    Join Date
    Feb 2012
    Location
    You Can't C Me..!!!!
    Posts
    8,875
    Likes Received
    1597 times
    අලුත් යාලුවෙක්නෙ.. පරණ උනත් නියම ‍ෆිල්ම් එකකින් වැඩ අල්ලලා තියෙන්නෙ.. එල එල මචෝ.. තව හොද ‍ෆිල්ම් එකකට සබ් ඕන හරි.. ජයවේවා!!


  4. #4
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    මම මේ සිරිස් එකෙන් ආසම කතාව තමයි මේකේ 3වැනි එක. මගේ ගාව තාමත් ඇති ෆිල්ම් 3නේම කොපි.කට්ටිය එකක්ම එකතු වෙලා බලන්න ඕන ගොඩක් ස්තුතියි මචන් සබ් එකට

  5. #5
    Senior Member Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila's Avatar
    Join Date
    Mar 2011
    Location
    colombo
    Posts
    1,175
    Likes Received
    99 times
    මේක මම ආසම කතාවක් මචන් සබ් තියන නිසා ආපහු බලන්න ඕන!

  6. #6
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,445
    Likes Received
    7945 times
    පලවෙනි එකටම පින් සිද්ද වෙච්චාවේ

  7. #7
    Senior Member LKnerd will become famous soon enough LKnerd will become famous soon enough LKnerd's Avatar
    Join Date
    Mar 2011
    Posts
    515
    Likes Received
    66 times
    නියමයි මචන් පලවෙනි එකම සුපිරි එකකට දිලා නේ නියමයි නියමයි

  8. #8
    Senior Member Street Fighter is on a distinguished road Street Fighter's Avatar
    Join Date
    Mar 2012
    Posts
    214
    Likes Received
    12 times
    thanks...
    rep+

  9. #9
    Senior Member chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt is just really nice chathuravt's Avatar
    Join Date
    Sep 2012
    Location
    පෙනෙන නොපෙනෙන මානයේ...
    Posts
    1,265
    Likes Received
    647 times

  10. #10
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    පලවෙනි ෆිල්ම් එකම හොදම එකක් නේ.දෙවැනි එකත් සුපිරිම එකකට උපසිරැසි දාන්න මචන්!

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts