The Godfather [1972] සිංහල උපසිරැසි සමඟ


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 24

Thread: The Godfather [1972] සිංහල උපසිරැසි සමඟ

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    4,016
    Likes Received
    1475 times

    The Godfather [1972] සිංහල උපසිරැසි සමඟ


    The Godfather [1972] සිංල උසිරැසි
    (click here to watch and comment)









    ගෝඩ්ෆාදර් කියන්නේ ලෝක සිනමාවේ බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයක්. ඇමෙරිකානු චිත්‍රපට ආයතනයේ වාර්ථා වලට අනුව ඇමෙරිකානු සිනමාවේ බිහිවෙච්ච දෙවන විශිෂ්ටතම සිනමා නිර්මාණය තමා ගෝඩ්ෆාදර්.1972 වසරේ හොඳම චිත්‍රපටය,හොඳම අනුවර්තිත තිර රචනය,හොඳම නළුවා යන ඔස්කා සම්නාන 3 දිනාගත්තා,ඒ වගේම පසුව තවත් සම්මාන 7ක් දිනාගත් අතර සම්මාන 13කට නාම යෝජනා වී තිබෙනවා.දැනට IMDB හි 2වන තැනට තිබෙන මෙම චිත්‍රපටය මම පෞද්ගලිකව බොහොම ප්‍රිය කරන සිනමා නිර්මාණයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොප්පොලා විසින්,චිත්‍රපටය නිර්මාණය වීමට පාදක උනේ මාරියෝ පූසෝ විසින්1969 දි ලියන ලද ගෝඩ්ෆාදර් කෘතියයි.මෙහි තිර රචනය සඳහාද මාරියෝ පූසො දායක වී තිබෙනවා.

    චිත්‍රපටය තුල අන්තර්ගත වන්නේ සංවිධානාත්මක අපරාධ වලට මුල්වන පිතෘමූලික පවුලක පියා පවුලේ ව්‍යාපාර වලට අකමැත්තෙන් පසුවන තම පුතා හට පවුලේ ආධිපත්‍යය පවරන ආකාරයයි,මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන මාලන් බ්‍රැන්ඩෝ චිත්‍රපටය තුල විශිෂ්ට රංගනයක නියැලෙනවා,ඔබ චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම් මෙය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

    මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම,දවස් දෙකක් වගේ කාලයක් ගතවුනා මට මේක සම්පූර්ණයෙන් අවසන් කරන්න.චිත්‍රපටය නරඹලා උපසිරැසියේ අඩුපාඩු තියෙනවනම් ඒ ගැන මාව දැනුවත් කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා,ඒ වගේම Zoom.lk කාර්යමණ්ඩලයටත් ස්තූති වන්ත වෙනවා මේ උපසිරැසි නිර්මාණය වෙබ් අඩවියේ පළකිරිම සම්බන්දව.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ŔǎvéŅ විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



  2. #2
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,453
    Likes Received
    7945 times
    මේක පට්ට ෆිල්ම් එකක් කියල ගොඩක් අය කියනවා
    තෑන්ක්ස් වේවා

  3. #3
    Top Contributor Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා's Avatar
    Join Date
    Nov 2011
    Location
    In my room looking at the screen
    Posts
    1,142
    Likes Received
    309 times
    Gangster ෆිල්ම් වලින් ලෝකේ බිහිවුණු හොඳම නිර්මාණය , සුම් එකෙන් ලබාදුන්නු එකනම් නියමයි.
    උපසිරසි ගන්වපු සහෝටත් ස්තුතියි !

  4. #4
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    මේක නම් බලලාම නෑ.සිරා එකක් වගේ.
    මේකේ සේරටම දෙන්න පුලුවන් නම් තවත් හොදයි.

  5. #5
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,328
    Likes Received
    813 times

  6. #6
    Senior Member ŔǎvéŅ is on a distinguished road ŔǎvéŅ's Avatar
    Join Date
    Nov 2012
    Location
    Azkaban
    Posts
    100
    Likes Received
    56 times
    Quote Originally Posted by Punisher View Post
    මේක නම් බලලාම නෑ.සිරා එකක් වගේ.
    මේකේ සේරටම දෙන්න පුලුවන් නම් තවත් හොදයි.
    දැනට godfaher part II එකටයි තව norwegian movie එකකටයි සබ්ටයිටල් හදාගෙන යනවා,ඉවර උන ගමන් දාන්නම්

  7. #7
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    Quote Originally Posted by ŔǎvéŅ View Post
    දැනට godfaher part II එකටයි තව norwegian movie එකකටයි සබ්ටයිටල් හදාගෙන යනවා,ඉවර උන ගමන් දාන්නම්
    නියමයි!!

  8. #8
    Banned malingajnc will become famous soon enough
    Join Date
    Feb 2012
    Location
    home sweet home
    Posts
    575
    Likes Received
    62 times
    dapan macho part 2 ekatat sub eka, me vage hoda eva tikakata digatama sub diyan,

  9. #9
    Top Contributor tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka's Avatar
    Join Date
    Aug 2011
    Location
    dreams world
    Posts
    816
    Likes Received
    134 times
    නියමයි මචෝ
    මමත් මේක බලලා නැහැ
    මේකේ තවත් ෆිල්ම් ඇවිත් තියෙනවනම් ඒවටත් සබ් දෙන්න හැකිවේවා
    තව තවත් ලස්සන ෆිල්ම් රාශියකට සබ් දෙන්න හැකිවේවා
    ජයවේවා

  10. #10
    Top Contributor tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka's Avatar
    Join Date
    Aug 2011
    Location
    dreams world
    Posts
    816
    Likes Received
    134 times
    Quote Originally Posted by ŔǎvéŅ View Post
    දැනට godfaher part II එකටයි තව norwegian movie එකකටයි සබ්ටයිටල් හදාගෙන යනවා,ඉවර උන ගමන් දාන්නම්
    එහෙනම් part 1 part 2 එකවැරම බලන්න ඕන

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts