මම මුලින් ත්රෙඩ් එකක් ඕපන් කළා මතකනේ
ඒ වැඩේ හරියන්නේ නෑ
එක නිසා මම හිතුව ඔයගොල්ලෝ ඉල්ලන ෆිල්ම් ටීවී සීරියස් ගේම් මම ඩවුන් කරලා අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් දෙන්න.
කොහොමද වැඩේ
ඔන්න රික්වෙස්ට් කරමු බලන්න.
මෙන්න මෙතන පහලින්.
හැබැයි 5Mbps-6Mbps එන එකක් නැ අඩුම 300KB/s -400KB/s වත් එයි
Bookmarks