ඇයි පිටසක්වලයෝ මෙච්චරම ලෝකේ රටවල් තියෙද්දීත් වැඩිපුර ලංකාවටම එන්නේ....


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 28

Thread: ඇයි පිටසක්වලයෝ මෙච්චරම ලෝකේ රටවල් තියෙද්දීත් වැඩිපුර ලංකාවටම එන්නේ....

  1. #1
    Member deshantha912 is on a distinguished road
    Join Date
    Aug 2012
    Posts
    97
    Likes Received
    56 times

    ඇයි පිටසක්වලයෝ මෙච්චරම ලෝකේ රටවල් තියෙද්දීත් වැඩිපුර ලංකාවටම එන්නේ....

    අද හවස මම අහම්බෙන් වගේ රූපවාහිනියෙන් දැක්කා...තවත් හදුනා නොගත් පියාසර වස්තුවක් ලංකාවේ අහසෙදී දැකල තියෙනවා කියලා....(දෙරන ප්‍රවෘතී සිරස් තල වලින්)

    කතාවේ ඇත්ත නැත්ත බලාගන්න 8 වෙනකන් ඉන්න වුනත් ඒ අතරෙදී මට එක පාරටම කල්පනා වුනා...ඇයි පිටසක්වලයෝ මෙච්චරම ලංකාවටම එන්නේ කියලා...ලෝකේ මෙච්චර රටවල් තියෙද්දී...

    ඉතින් තොරතුරක් ගන්න තියෙන එකම තැනින් මම හොයලා බැලුව...(නෙට් එකේ තමා වෙන කොහේද)

    පැය භාගයක් විතර හෙව්වට පස්සේ වැදගත් දෙයක් හොයාගන්න පුලුවන් වුනා...ඉතින් ඒක දන්න නොදන්න යාලුවෝ හැමෝම එක්ක බෙදාගන්න හිතුවා...

    පියාඹන පීරිසියක් අපේ ලෝකෙට එනවානම්.... තියෙන සැලකිය යුතු බාධාවක් තමයි ගුරුත්වාකර්ෂන ශක්තිය....

    ගුරුත්වාකර්ෂන ශක්තියේ විරුද්ධ ශක්තිය..... එහෙමත් නැත්නම් අනිත් පැත්ත තමා විශ්ව ශක්තිය...(අභයාවකාශය න් පෘතුවියට පැමිණෙන)

    නෙට් එකෙන් මම හොයාගත්තා.... නාසා ආයතනය කරල තියෙන සමීක්ශනයකට අනුව...
    අපේ රටේ...ශ්‍රී ලංකාවේ.... අනිත් රටවල් විශාල ප්‍රමාණයකට සාපේක්ශව ගුරුත්වාකර්ෂන ශක්තිය ඉතාමත්ම අවමයි කියලා...

    ඒ කියන්නේ විශ්ව ශක්තිය ඉතාමත්ම ඉහලයි අපේ රටේ...ඉතින් අනිත් ස්ථාන වලට සාපේක්ශව අපේ රටට අයත් අභයාවකාශ සීමාවෙන් පිටසක්වලයන්ගේ යානා අපේ ලෝකය දෙසට ගමන් කරවීම විදයාත්මකව පහසුයි...

    ඉතින් යාලුවනේ මට අපේ රට ගැන තවත් ලොකු ආඩම්භරයක් දැනුනා....මගේ හැගීම නම් අපේ විශ්ව නායක සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ ලංකාවට 3 පාරක්ම වැඩම කරපු නිසා අපේ දිවයින මේ සුවිසල් විශ්ව ශක්තියකට උරුම කම් කියනවා කියලා...

    තව දුරටත් සොයලා බැලුවාම මම දැක්ක සමහර වෙබ් අඩවි වල තියෙනවා...මේ හේතුව නිසාවෙන් බුදු රජාණන් වහන්සේ උත්පත්තිය ලබලා තියෙන්නේත් ලංකාවේදෝ කියලා දැනට සොයමින් යන හේතු සාධක තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා කියලා...

    කොහොම වුනත් මම මගේ රටට ශ්‍රී ලංකාවට ආදරෙයි...අද ඒ හැගීම තවත් වැඩි වුනා...ආගම ජාතිය මොකක් වුනත් ඔයාලත් එහෙමයි කියලා හිතුන හින්දා මම හොයාගත්තු දේ බෙදාගත්තා ඔයාලා එක්ක....


  2. #2
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,649
    Likes Received
    262 times
    මොන බොරු ද බං ඔය....

    මෙන්න සීන්නෙක....



  3. #3
    Member deshantha912 is on a distinguished road
    Join Date
    Aug 2012
    Posts
    97
    Likes Received
    56 times
    Quote Originally Posted by සෝරෝ View Post
    මොන බොරු ද බං ඔය....

    මෙන්න සීන්නෙක....




  4. #4
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,452
    Likes Received
    7945 times
    Quote Originally Posted by deshantha912 View Post
    අද හවස මම අහම්බෙන් වගේ රූපවාහිනියෙන් දැක්කා...තවත් හදුනා නොගත් පියාසර වස්තුවක් ලංකාවේ අහසෙදී දැකල තියෙනවා කියලා....(දෙරන ප්‍රවෘතී සිරස් තල වලින්)

    කතාවේ ඇත්ත නැත්ත බලාගන්න 8 වෙනකන් ඉන්න වුනත් ඒ අතරෙදී මට එක පාරටම කල්පනා වුනා...ඇයි පිටසක්වලයෝ මෙච්චරම ලංකාවටම එන්නේ කියලා...ලෝකේ මෙච්චර රටවල් තියෙද්දී...

    ඉතින් තොරතුරක් ගන්න තියෙන එකම තැනින් මම හොයලා බැලුව...(නෙට් එකේ තමා වෙන කොහේද)

    පැය භාගයක් විතර හෙව්වට පස්සේ වැදගත් දෙයක් හොයාගන්න පුලුවන් වුනා...ඉතින් ඒක දන්න නොදන්න යාලුවෝ හැමෝම එක්ක බෙදාගන්න හිතුවා...

    පියාඹන පීරිසියක් අපේ ලෝකෙට එනවානම්.... තියෙන සැලකිය යුතු බාධාවක් තමයි ගුරුත්වාකර්ෂන ශක්තිය....

    ගුරුත්වාකර්ෂන ශක්තියේ විරුද්ධ ශක්තිය..... එහෙමත් නැත්නම් අනිත් පැත්ත තමා විශ්ව ශක්තිය...(අභයාවකාශය න් පෘතුවියට පැමිණෙන)

    නෙට් එකෙන් මම හොයාගත්තා.... නාසා ආයතනය කරල තියෙන සමීක්ශනයකට අනුව...
    අපේ රටේ...ශ්‍රී ලංකාවේ.... අනිත් රටවල් විශාල ප්‍රමාණයකට සාපේක්ශව ගුරුත්වාකර්ෂන ශක්තිය ඉතාමත්ම අවමයි කියලා...

    ඒ කියන්නේ විශ්ව ශක්තිය ඉතාමත්ම ඉහලයි අපේ රටේ...ඉතින් අනිත් ස්ථාන වලට සාපේක්ශව අපේ රටට අයත් අභයාවකාශ සීමාවෙන් පිටසක්වලයන්ගේ යානා අපේ ලෝකය දෙසට ගමන් කරවීම විදයාත්මකව පහසුයි...

    ඉතින් යාලුවනේ මට අපේ රට ගැන තවත් ලොකු ආඩම්භරයක් දැනුනා....මගේ හැගීම නම් අපේ විශ්ව නායක සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ ලංකාවට 3 පාරක්ම වැඩම කරපු නිසා අපේ දිවයින මේ සුවිසල් විශ්ව ශක්තියකට උරුම කම් කියනවා කියලා...

    තව දුරටත් සොයලා බැලුවාම මම දැක්ක සමහර වෙබ් අඩවි වල තියෙනවා...මේ හේතුව නිසාවෙන් බුදු රජාණන් වහන්සේ උත්පත්තිය ලබලා තියෙන්නේත් ලංකාවේදෝ කියලා දැනට සොයමින් යන හේතු සාධක තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා කියලා...

    කොහොම වුනත් මම මගේ රටට ශ්‍රී ලංකාවට ආදරෙයි...අද ඒ හැගීම තවත් වැඩි වුනා...ආගම ජාතිය මොකක් වුනත් ඔයාලත් එහෙමයි කියලා හිතුන හින්දා මම හොයාගත්තු දේ බෙදාගත්තා ඔයාලා එක්ක....

    මම නම් දන්නෙ නෑ බන්

  5. #5
    Senior Member Time Traveler has disabled reputation Time Traveler's Avatar
    Join Date
    Jul 2012
    Location
    කාලය
    Posts
    31,240
    Likes Received
    2390 times
    පෝස්ට් ස්තූතියි න්!
    රෙප් +2
    ලොව්තුරා සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබූ පිරිසිදු තේරවාදී බුදුදහම තිබෙන මේ දේශයේ උපන් අපි සැවොම හරිම වාසනාවන්තයි. භයානක සසරෙන් මිදෙන විදිය ගැන පැවසෙන දහම් පණිවිඩය මට ඒ නිසා අසන්නට ලැබුණා. ඒ වගේම මට මේ දේශයෙන් වටිනා, උතුම් සංස්කෘතියකුත්, සිංහල කියන ලස්සන භාෂාවත් ලැබුණා. මිනිසත්කමට ගරුකරමින් මගේ දහමටත්, ජාතියටත්, රටටත්, මුළු මහත් සොබාදහමටත් ආදරය කරන විදිහ මම මේ දේශයෙන් ඉගෙනගත්තා. ආර්ථික ප්‍රශ්ණ වගේ, මොන ප්‍රශ්ණ තිබුනත් මට නම් හිතෙන්නේ මම මේ රටේ ඉපදුන එක හරිම වාසනාවන්තයි කියලයි. මම මගේ පින්බර භූමියට, ශ්‍රී ලංකාවට පණවගේ ආදරෙයි. යම් දිනෙකදී මා අවසන් හුස්ම හෙලන්නේත් ලක්මව් තුරුලේම මිසක් කවදාවත්වත් අන්‍යය දේශයකදී නම් නොවෙයි.


    Last edited by Time Traveler; 12-08-2012 at 08:26 PM.

  6. #6
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,649
    Likes Received
    262 times
    මාත් කවදා හරි මැරෙන්නේ මේකෙම තමා.. ඇයි ඉතිං වෙන රටකට යන්න සල්ලි නැහැනේ......


    Quote Originally Posted by Time Traveler View Post
    යම් දිනෙකදී මා අවසන් හුස්ම හෙලන්නේත් ලක්මව් තුරුලේම මිසක් කවදාවත්වත් අන්‍යය දේශයකදී නම් නොවෙයි.


  7. #7
    Contributor Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri's Avatar
    Join Date
    Dec 2010
    Location
    ~Heaven~
    Posts
    6,390
    Likes Received
    218 times
    mamath ahala thiyenawa meka aththa kiyala.aththamai.harima adambarai me rate kenek wela ipadunu ekata matath.

  8. #8
    Contributor Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri's Avatar
    Join Date
    Dec 2010
    Location
    ~Heaven~
    Posts
    6,390
    Likes Received
    218 times
    Quote Originally Posted by සෝරෝ View Post
    මාත් කවදා හරි මැරෙන්නේ මේකෙම තමා.. ඇයි ඉතිං වෙන රටකට යන්න සල්ලි නැහැනේ......
    ai oyata puluwanne helicopter ekak hadan yanna

  9. #9
    Contributor Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri's Avatar
    Join Date
    Dec 2010
    Location
    ~Heaven~
    Posts
    6,390
    Likes Received
    218 times
    Quote Originally Posted by Time Traveler View Post
    පෝස්ට් ස්තූතියි න්!

    ලොව්තුරා සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබූ පිරිසිදු තේරවාදී බුදුදහම තිබෙන මේ දේශයේ උපන් අපි සැවොම හරිම වාසනාවන්තයි. භයානක සසරෙන් මිදෙන විදිය ගැන පැවසෙන දහම් පණිවිඩය මට ඒ නිසා අසන්නට ලැබුණා. ඒ වගේම මට මේ දේශයෙන් වටිනා, උතුම් සංස්කෘතියකුත්, සිංහල කියන ලස්සන භාෂාවත් ලැබුණා. මිනිසත්කමට ගරුකරමින් මගේ දහමටත්, ජාතියටත්, රටටත්, මුළු මහත් සොබාදහමටත් ආදරය කරන විදිහ මම මේ දේශයෙන් ඉගෙනගත්තා. ආර්ථික ප්‍රශ්ණ වගේ, මොන ප්‍රශ්ණ තිබුනත් මට නම් හිතෙන්නේ මම මේ රටේ ඉපදුන එක හරිම වාසනාවන්තයි කියලයි. මම මගේ පින්බර භූමියට, ශ්‍රී ලංකාවට පණවගේ ආදරෙයි. යම් දිනෙකදී මා අවසන් හුස්ම හෙලන්නේත් ලක්මව් තුරුලේම මිසක් කවදාවත්වත් අන්‍යය දේශයකදී නම් නොවෙයි.


    100% agree..mehema minissu dakinnath asai. hugak ayata oya hagima na. aththamai me thread eka dapu kenata REP ++++ denawa mama

  10. #10
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,649
    Likes Received
    262 times
    විසා හදාගන්නෝන.....


    Quote Originally Posted by Angel_senuri View Post
    ai oyata puluwanne helicopter ekak hadan yanna

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts