House At The End Of The Street [2012] සිංහල උපසිරැසි සමඟ


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 23

Thread: House At The End Of The Street [2012] සිංහල උපසිරැසි සමඟ

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,616
    Likes Received
    1475 times

    House At The End Of The Street [2012] සිංහල උපසිරැසි සමඟ


    House At The End Of The Street [2012] සිංල උසිරැසි
    (click here to watch and comment)








    අම්ම සහ දුව නගරයේ ඉඳලා නගරයෙන් ටිකක් දුර නන්නාදුනන පැත්තකට ජිවත් වීමට පැමිණෙනවා. ඔවුන්ට ජිවත් වෙන්න වෙන්නේ, මිනීමැරුම් දෙකක් සිදුවුණු නිවසකට යාබදවයි. එම නිවාස තුල ජීවත්වූ පවුලේ දෙමවුපියන් දෙපලම එම පවුලේ දුව විසින් මරා දමා තියෙනවා. නමුත් මිනී මැරුමෙන් පස්සේ එම දුව පොලිසියට හෝ කිසිවෙකුටවත් සොයාගන්න හැකිවෙන්නේ නැහැ. ඒ නිසාම නගරවැසියන් විශ්වාස කරනවා ඇය තවමත් කැලය තුල ජිවත් වෙනවා කියලා. ඔය අතර එම පවුලේ ජීවත්වුණු පුතා වන ජේක් එම නිවාස තුල ජිවත් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. නගරයට අලුතින් පැමිණි මව සහ දුවට ජේක් විසින් යම් සිද්දියකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔන්න ඕක තමයි මේ චිත්‍රපටයේ කතා මූලය.

    මතකද Jennifer Lawrence ව ? අපි උපසිරසි සමඟ ලබාදුන් The Hunger Games චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපෙවුවේ ඇයයි. ඇය ලොව තමයි දැනට ඉන්න තරුණ නිලියන් අතුරින් (අවු. 22යි) ලොව වැඩිම ආකර්ෂණයක් ඇති නිලියක්. ඇය රංගනයෙන් දායකවුනු Winter's Bone චිත්‍රපටය වෙනුවෙන් ඇයට සම්මාන රැසක් ලැබුනා. ලොව චිත්‍රපටි රසිකයන් ඇය ගැන කතා බහ කරන්න පටන් ගත්තෙත් එම චිත්‍රපටයෙන් පසුවයි. පසුව The Hunger Games චිත්‍රපටය තුලිනුත් ඇය කොතරම් දක්ෂ නිළියක්ද කියා ඇය ලොවටම පෙන්වූවා. ඒ නිසාම තමයි ලබන වසරේ The Hunger Games චිත්‍රපටයේ දෙවෙනි කොටසත් නිපදන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඇය ගේ රංගනයත් සමඟ මේ තරමක් වෙනස් චිත්‍රපටය නරඹන්න කියල සැමට කියනවා.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



  2. #2
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,445
    Likes Received
    7945 times
    තෑන්ක්ස් වේවා මේකටත් එහෙනම්

  3. #3
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    මේක නම් බලන්නම හිටපු එකක් ඉක්මනටම සබ් එක දුන්න එකට ස්තුතියි උදාර

  4. #4
    Top Contributor CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA's Avatar
    Join Date
    Feb 2012
    Location
    You Can't C Me..!!!!
    Posts
    8,875
    Likes Received
    1597 times
    පට්ටම තෑන්ක්ස් උදාර අයියේ..

  5. #5
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.

  6. #6
    Senior Member Shevon_rox has a spectacular aura about Shevon_rox has a spectacular aura about Shevon_rox's Avatar
    Join Date
    Oct 2011
    Posts
    694
    Likes Received
    183 times
    උණු උණුවෙම සබ් නේද? නියමයි උදාර සහෝ තවත් මේ වගේ පට්ටම ෆිල්ම් සබ් එකක්ම දෙන්න හැකිවේවා!

  7. #7
    Senior Member Gecko will become famous soon enough Gecko will become famous soon enough Gecko's Avatar
    Join Date
    Apr 2011
    Posts
    421
    Likes Received
    46 times
    ගොඩක් ස්තුතියි මේ වගේ හොද ෆිල්ම් තොරගෙන සබ් දාලා දෙනවට

  8. #8
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    Jennifer Lawrence ඉන්නවා නම් නොබලා කොහොමද?
    සිංහල සබක් එක්කම ගලපලා දුන්නාට ගොඩක් ස්තුතියි

  9. #9
    Senior Member පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා's Avatar
    Join Date
    Jun 2011
    Location
    ගෙදර
    Posts
    1,318
    Likes Received
    178 times
    හොද කතාවක් වගේ මේ වගේ අපි වැඩිය දන්නේ නැති ෆිල්ම්ස් එහෙම හොයලා සබ් දෙන එකට නම්
    ගොඩක් ස්තුතියි.

  10. #10
    Senior Member Hash has a spectacular aura about Hash has a spectacular aura about Hash has a spectacular aura about Hash's Avatar
    Join Date
    Apr 2011
    Posts
    539
    Likes Received
    108 times
    හොල්මන් නම් ටිකක් බලන්නත් බයයි.ඒ උනත් සිංහල සබ් තියෙද්දි නොබලා කොහොමද පොඩි කොපියක් තියන එකේ ගන්නවා
    සබ් එකට ස්තුතියි

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts