මීළඟට එන SAMSUNG අභියෝගකරු... SONY Xperia Yuga


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 23

Thread: මීළඟට එන SAMSUNG අභියෝගකරු... SONY Xperia Yuga

  1. #1
    Moderator Pramod Indunith will become famous soon enough Pramod Indunith will become famous soon enough Pramod Indunith's Avatar
    Join Date
    Dec 2012
    Location
    Thalaramba, Matara
    Posts
    80
    Likes Received
    67 times

    මීළඟට එන SAMSUNG අභියෝගකරු... SONY Xperia Yuga



    සෝනි සමාගම මෙතෙක් නිකුත්කල දුරකථන සැම්සුන් වැනි සමාගම්වල දුරකථනයන්ට “ලොකු“ අභියෝගයක් වුනේ නෑ. නමුත් සැම්සුන් සමාගමේ දුරකථන වල මිළට ලබාගත නොහැකි විශේෂාංග හා අත්දැකීම් සෝනි දුරකථන වලින් පාරිභෝගිකයාට ලැබුනා. එම නිසා 2012 ජනවාරි සිට පැමිණි සෝනි දුරකථන මේ වසර අවසාන වන විට දුරකථන මිළියන 40ක් පමණ විකුණා අවසන්. එය පසුගිය වසරේ SonyEricsson වෙළඳ නාම විකිණීමට වඩා 50%ක වැඩිවීමක්.

    පසුගිය දා රුසියානු වෙබ් අඩවියකින් සෝනි සමාගමේ එන්නට තිබෙන දුරකථනයක ඡායාරූප කීපයක් හා විස්තර පිටවී තිබුනා. එය හඳුන්වා තිබුනේ SONY Xperia Yuga යන කේත නාමයෙන්.

    ලැබී තිබූ තොරතුරු වලට අනුව මෙම දුරකථනයයේ විස්තර මෙසේය...


    අඟල් 5ක 1080p එච්.ඩී. තරයක්.එමෙන්ම එහි අඟලකට පික්සල් 440ක්!
    එල්.ජී. නෙක්සස් 4 මෙන් පිටුපස වීදුරු මෙන් කවරය.
    4G තාක්ෂණය සන්නද්ධ Bluetooth 4.0 සංස්කරණයක්
    ඇන්ඩ්‍රොයිඩ් 4.1.2 මෙහෙයුම් පද්ධතිය
    Qualcomm APQ8064 ස්නැප්ඩ්‍රැගන් S4 Pro චිප් පද්ධතිය
    1.7GHz Krait ප්‍රොසෙසර් 4ක් සහිතයි (Galaxy SIII දුරකථයට වඩා දෙගුණයටත් වඩා වැඩි වේගයක්)
    ගිගාබයිට් 2ක රැම් මතකයක්
    Adreno 320 GPU එකක්
    මෙගාපික්සල් 12ක කැමරාවක් (නමුත් මෙ.පි.13ක් වන Xperia Tට වඩා හොඳ ඡායාරූප‍)
    ආරංචියේ හැටියට ගිගාබයිට් 128ක් දක්වා මෙමරි කාඩ්පත් ඇතුලත් කල හැකිවීම
    Bravia Engine 2 තිබීම



    තවද විශේෂ කරුණක් වන්නේ Google Nexus 4 හි Geekbench ලකුණූ වන 1,975 පරාදකර මෙම දුරකථය ලකුණු 2,034ක් ලබාගැනීමයි. පෙර කී පරිදි මෙය ඉහළපෙලේ සමාගම් වලට ලොකු අභියෝගයක් වනු නොඅනුමානයි.
    එම තොරතුරු නිදහස් කල වෙබ් අඩවියට අනුව මෙම දුරකථනය 2013 වර්ෂය තුළදී නිකුත්වීමට සූදානම්. නමුත් කිසිදු තොරතුරක නිළ නිවේදනයක් සෝනි සමාගම මෙතෙක් නිකුත් කල නැහැ. බොහෝවිට මෙම දුරකථනය මීට වඩා බොහෝ වෙනස් ආකාරයෙන් නිකුත්වීමට ඉඩ කඩ ඇත.

  2. #2
    Contributor danukamax has much to be proud of danukamax has much to be proud of danukamax has much to be proud of danukamax has much to be proud of danukamax has much to be proud of danukamax has much to be proud of danukamax has much to be proud of danukamax has much to be proud of danukamax's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඔයා ලඟම
    Posts
    7,170
    Likes Received
    2398 times

  3. #3
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,392
    Likes Received
    1724 times
    මේ වගේ එකක් අවොත් නම් පට්ටම පට්ට NOKIA,SAMSUNG වලට කර කියාගන්න දෙයක් නැති වෙනවා

  4. #4
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    අපි කොයින්ද පුසෝ මාළු කිව්වලු මේ වගේ එකක් කවදා කියලා ගන්නද

  5. #5
    Moderator Pramod Indunith will become famous soon enough Pramod Indunith will become famous soon enough Pramod Indunith's Avatar
    Join Date
    Dec 2012
    Location
    Thalaramba, Matara
    Posts
    80
    Likes Received
    67 times
    හැබැයි ඉතින් දැනට “හොඳම අඩුම“ දුරකථන නිෂ්පාදනය කරන්නේ සෝනි සමාගමනේ. අනිවාර්යෙන්ම මේක ලොකු ගානක් වෙන්නෙ නෑ
    අනිවාර්යෙන්ම සෝනි සමාගම සැම්සුන් සමාගම පරාද කරන්න වැඩි කාලයක් යන එකක් නෑ

  6. #6
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,392
    Likes Received
    1724 times
    Quote Originally Posted by Pramod Indunith View Post
    හැබැයි ඉතින් දැනට “හොඳම අඩුම“ දුරකථන නිෂ්පාදනය කරන්නේ සෝනි සමාගමනේ. අනිවාර්යෙන්ම මේක ලොකු ගානක් වෙන්නෙ නෑ
    අනිවාර්යෙන්ම සෝනි සමාගම සැම්සුන් සමාගම පරාද කරන්න වැඩි කාලයක් යන එකක් නෑ

  7. #7
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,392
    Likes Received
    1724 times
    Quote Originally Posted by Punisher View Post
    අපි කොයින්ද පුසෝ මාළු කිව්වලු මේ වගේ එකක් කවදා කියලා ගන්නද
    එකත් එක අතකින් ඇත්ත

  8. #8
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,392
    Likes Received
    1724 times
    ඒ කියන්නේ SONY ERICSSON සමාගම SONY සමාගම විසින් මිලට අරන් නේද?

  9. #9
    Moderator Pramod Indunith will become famous soon enough Pramod Indunith will become famous soon enough Pramod Indunith's Avatar
    Join Date
    Dec 2012
    Location
    Thalaramba, Matara
    Posts
    80
    Likes Received
    67 times
    ඔවු අසිත. මුලින්ම සෝනි සමාගමයි එරික්න් සමාගමයි එකතුවෙලා කලේ.

    ඊට පස්සෙ 2011 දි සෝනි සමාගම විසින් එරික්සන් සමාගමව සම්පූර්ණයෙන්ම මිලට ගත්තා. ගණුදෙනුව සම්පූර්ණ වුනේ 2012 ජනවාරි වලදි.

  10. #10
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,392
    Likes Received
    1724 times
    ආහ්......ඒක දැනන් හිටියේ නෑ කලින්...thanks ප්‍රමෝද්

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts