Deadfall [2012] සිංහල උපසිරැසි සමඟ


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 25

Thread: Deadfall [2012] සිංහල උපසිරැසි සමඟ

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,448
    Likes Received
    1475 times

    Deadfall [2012] සිංහල උපසිරැසි සමඟ


    Deadfall [2012] සිංල උසිරැසි
    (click here to watch and comment)






    ටික කාලයකට පස්සේ අලුත්ම අලුත් චිත්‍රපටියකට උපසිරැසි දෙන්න අදහසක් ආවා.එකට මම තොරගත්තේ 2012 වසරේ නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්.
    මෙයට IMDB හි 6.4ක අගයක් හිමිකරගන්න සමත්වෙලා තියනවා.මෙහි Eric Bana Olivia Wilde වගේ නළු නිළියන් රංගනයෙන් දායකත්වය දක්වනවා.කතාව මෙහෙමයි ඇඩිසන් හා ලිසා කියන්නේ සහෝදරයෙක් හා සහෝදරියක්.මොවුන් දිනක් සමාජ ශලාවක් (කැසිනෝ හලක්) මංකොල්ල කනවා.මොවුන් විශාල මුදලක් කොල්ලකාලා වේගයෙන් පලායනවා.ඒ ශිත කාලය නිසා පාරේ හිමවැටිලා මාර්ගය ලිස්සන ස්වාභාවයෙන් තමයි තියෙන්නේ.නොසිතු විරු වෙලාවක මොවුන් යන වාහනය අනතුරකට පත්වෙනවා.ඇඩිසන් හා ලිසාට කිසිදු අනතුරක් වෙන්නේ නම් නැහැ.ඇඩිසන් කියන්නේ ටිකක් දරුණු චරිතයක්.ඔවුන් දෙදෙනවා කැනඩාවට පැනයන්න තමයි උත්සහා කරන්නේ මේ ගමනේදි ඔවුන්ට ජේ නම් තරුණයෙක් මුණ ගැහෙනවා.එතැනින් පසු කතාව වෙනස්ම ආකාරයට දිව යනවා.... තව දෙයක් අනිවාර්යෙන් කියන්න ඕන මේ චිත්‍රපටියේ තියන සමහර දර්ශන නිසා අනිවාර්යෙන් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් ලෙස කියන්න ඕන.





    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



  2. #2
    Top Contributor *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi*'s Avatar
    Join Date
    Jan 2011
    Location
    ***find me if u can***
    Posts
    4,620
    Likes Received
    349 times
    ඔන්න මම තමයි මුලින්ම ගන්නේ බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි එකට

  3. #3
    Top Contributor CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA's Avatar
    Join Date
    Feb 2012
    Location
    You Can't C Me..!!!!
    Posts
    8,874
    Likes Received
    1597 times
    එල මචන් නියම වැඩක්.. සබ් එකට ගොඩාක් ස්තූතියි.. ජයවේවා!!

  4. #4
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    අලුත් ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එක ගැන බොහෝම ස්තුතියි.

  5. #5
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,211
    Likes Received
    813 times
    niyamai kolla sub ekata thanks









  6. #6

  7. #7
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,791
    Likes Received
    1011 times
    බොහෝම ස්තුතියි ඉන්දික අලුත්ම අලුත් එකකට සබ් දිලානේ මේක නම් අරන් බලන්නම ඕන

  8. #8
    Senior Member Gecko will become famous soon enough Gecko will become famous soon enough Gecko's Avatar
    Join Date
    Apr 2011
    Posts
    421
    Likes Received
    46 times
    අලුත්ම අලුත් ෆිල්ම් එකක් නේද බාගන්න ඕන දැන්ම!!

  9. #9
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,384
    Likes Received
    1724 times
    zoom එකෙන්ම ගත්ත Force හින්දි Film එක sub එක්කම බලල zoom එක පැත්තේ ආයේ ආව විතරයි මෙන්න බොලේ අලුත්ම ෆිල්මකට sub දීලා.එල එල නියමයි සහෝ

  10. #10
    Senior Member thisaru is on a distinguished road thisaru's Avatar
    Join Date
    Jun 2012
    Location
    minuwangoda
    Posts
    365
    Likes Received
    171 times
    ela ela

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts