SONY Xperia Z නිසා Samsung Galaxy S4 කැලේ!


+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast
Results 1 to 10 of 45

Thread: SONY Xperia Z නිසා Samsung Galaxy S4 කැලේ!

  1. #1
    Moderator Pramod Indunith will become famous soon enough Pramod Indunith will become famous soon enough Pramod Indunith's Avatar
    Join Date
    Dec 2012
    Location
    Thalaramba, Matara
    Posts
    80
    Likes Received
    67 times

    SONY Xperia Z නිසා Samsung Galaxy S4 කැලේ!



    පෙර ලිපියකින් අප ඔබට SONY Xperia Yuga දුරකථනයක් ගැන ඉඟියක් දුන්නා. එය දැන් ස්ථීරවී තිබෙන බවයි ආරචිමාර්ග පවසන්නේ. ලබන මස නිකුත්කිරීමට Samsung සමාගම සැලසුම්කල ඔවුන්ගේ S4 දුරකථනයට යන එන මං නොමැතිවී යන බවයි විචාරකයන් පවසන්නේ. ලබන මස 15 වනදා ලාස් වෙගාස් වල පවත්වන්නට යෙදෙන CES 2013 ප්‍රදර්ශනයේදි මෙය නිකුත්කිරීමට බොහෝවිට ඉඩ ඇතැයි වෙබ් අඩවි පවසන්නේ.

    1.5GHz Qualcomm Snapdragon S4 Pro APQ8064 ප්‍රොසෙසරයකින් සමන්විත Xperia Z දුරකථනය Adreno 320 GPU එකකින් සහ 2GB of RAM මතකයකින් සමන්විතයි. තිරය අඟල් 5ක් වන අතර අඟලකට පික්සල් 441කින් සමන්විතයි!
    මෙගාපික්සල් 13ක කැමරාවක් සහ Micro SD කාඩ් ඇතුල්කල හැකි වීම විශේෂත්වයකි. Sony Xperia Z දුරකථනය LTE හෙවත් 4G සබඳතාවන්ට සහයෝගයක දක්වයි. එසේම Android 4.1.2 මෙහෙයුම් පද්ධතිය දුරකථනයට ස්ථාපනය කරම පැමිනේ.

    මෙය නිකුත්කල විට මීළඟට පැමිණීමට නියමින Apple iPhone සහ Samsung Galaxy S4 දුරකථන බොහෝ ලේසියෙන්ම පරාද වන බව නිසැකය.

  2. #2
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times
    SAMSUNG S4 එක ආවම තමා ඔව්ව ගැන බලන්න වෙන්නෙ, මොකද තවම නිළ නොලත් ආර‍චි නේද තියෙන්නෙ..
    Samsung කියන්නෙ Smartphone ගමන් මග වෙනස් කරපු සමාගමක්, ඔවුනුත් ආතාරින එකක් නෑ නේද..
    දැන් බොහොම හොඳ තරඟයක් තියෙනව Smartphone අතර , ඒක හොඳ ප්‍රවනතාවයක්..
    Apple
    Samsung
    HTC
    Nokia
    LG
    Sony
    Motarola

    මෙව්ව නේ Smartphone හදන්න සහ හොඳ මට්ටමේ ඉන්න තරඟ කරුවො..
    මොනව නමුත් වේගය සහ විශේෂ හැකියාවන් නිසයි මේවයි වෙනසක් ඇති වෙන්නෙ නමුත් හැම එකක්ම ගොඩක් හොඳයි..
    මමනම් Apple, Samsung, HTC, Nokia, LG සමාගම් වලට කැමතියි.. Apple, Samsung ඒ අතර මූලිකයි..

    හොඳ ප්‍රවෘත්තියක්..
    රෙප් ++++

  3. #3
    Senior Member gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159's Avatar
    Join Date
    Oct 2011
    Location
    Thota mokatada ?
    Posts
    8,748
    Likes Received
    2947 times
    math kine galaxy s4 enakam enna eka hodae oke oe katha kinakota
    Svoice ,
    Sbeam ,
    eyetraking ,
    2.0ghz A15 architecture quard core(more power full than what in sony) ,
    saha thama sure nathi leaser beam keyboard

    eka gana baladdi mewata yana ena man
    hoyanna wewida dan na
    Last edited by gayan159; 01-03-2013 at 04:43 PM.

  4. #4
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,325
    Likes Received
    813 times
    thanks fa info

  5. #5
    Junior Member PRASAD075 is an unknown quantity at this point PRASAD075's Avatar
    Join Date
    Jan 2013
    Posts
    10
    Likes Received
    2 times
    ELAZ

  6. #6
    Senior Member sahanyugantha will become famous soon enough sahanyugantha will become famous soon enough sahanyugantha's Avatar
    Join Date
    Mar 2012
    Posts
    412
    Likes Received
    256 times


  7. #7
    Moderator Pramod Indunith will become famous soon enough Pramod Indunith will become famous soon enough Pramod Indunith's Avatar
    Join Date
    Dec 2012
    Location
    Thalaramba, Matara
    Posts
    80
    Likes Received
    67 times
    Quote Originally Posted by gayan159 View Post
    math kine galaxy s4 enakam enna eka hodae oke oe katha kinakota
    Svoice ,
    Sbeam ,
    eyetraking ,
    2.0ghz A15 architecture quard core(more power full than what in sony) ,
    saha thama sure nathi leaser beam keyboard

    eka gana baladdi mewata yana ena man
    hoyanna wewida dan na
    දැනට Samsung S4 ගැන විස්තර ටිකක් පිටවෙලා. මම මේ විස්තර සේරම සයිට් කීපයකින් අරගෙන ලිපිය ලිව්වෙ.
    ඒ සයිට් වල කියපු විදියට නම් S4 එකට වඩා හොඳයි කියලයි කියන්නෙ.

  8. #8
    Senior Member gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159 has a reputation beyond repute gayan159's Avatar
    Join Date
    Oct 2011
    Location
    Thota mokatada ?
    Posts
    8,748
    Likes Received
    2947 times
    Quote Originally Posted by Pramod Indunith View Post
    දැනට Samsung S4 ගැන විස්තර ටිකක් පිටවෙලා. මම මේ විස්තර සේරම සයිට් කීපයකින් අරගෙන ලිපිය ලිව්වෙ.
    ඒ සයිට් වල කියපු විදියට නම් S4 එකට වඩා හොඳයි කියලයි කියන්නෙ.
    machan GSMarina eke balan eke sahena wisthara have trusted site ekak

  9. #9
    Top Contributor Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44's Avatar
    Join Date
    Aug 2012
    Posts
    12,162
    Likes Received
    924 times

  10. #10
    Member lakmal is an unknown quantity at this point
    Join Date
    Apr 2012
    Posts
    46
    Likes Received
    16 times
    sony thama hodama fon

+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts