ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද?


Closed Thread
Page 1 of 17 1 2 3 11 ... LastLast
Results 1 to 10 of 167

Thread: ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද?

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,728
    Likes Received
    1475 times

    ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද?

    ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද? නැත්නම් තියන කෙනෙක්ෂන් එකෙන් ෆිල්ම් ඩවුන‍්ලොඩ් කරන්න අපහසුයිද?නැත්නම් කවුරුහරි කෙනෙක් ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරලා දෙනකම් ඉන්න වෙනවද?හැබැයි චිත්‍රපටවල සිංහල උපසිරැසි තියන නිසා බලන්නැතුව ඉන්නත් බෑ වගේද?එහෙනම් මෙන්න ඔයාලට අපෙන් පුංචි විසදුමක්.දැනට මෙම වෙබ් අඩවියෙන් පල කර ඇති සියලුම චිත්‍රපට DVD මගින් ඔබේ නිවසටම නොමිලේ* ගෙන්වා ගැනිමට පුලුවන්.අප වෙබ් අඩවිය තුල පල කර ඇති සිංහල උපසිරැසි චිත්‍රපට පමණක් අප එවිමමට කටයුතු කරයි.. වැඩි ව්ස්තර සහා DVD චිත්‍රපට අවශ්‍ය නම්..මෙම ත්‍රේඩ් එක තුල හෝ [email protected] විද්‍යුත් ලිපියනට ඔබගේ අවශ්‍යතාවය යොමු කරන්න


    *කොන්දේසි සහිතයි
    Last edited by Tictic; 11-08-2011 at 06:32 PM.

  2. #2
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    මම හිතුවේ මේ වැඩේ නවත්තලා කියලනේ...එකයි මම මැසෙජ් එකක් දැම්මෙත්...ලගදි ආව ෆිල්ම් නම් ඩවුන්ලොඩ් කලා...අපහු වැඩේ පටන් ගත්ත එක නම් හොදයි

  3. #3
    Senior Member gamage has a spectacular aura about gamage has a spectacular aura about gamage's Avatar
    Join Date
    Feb 2011
    Posts
    820
    Likes Received
    98 times
    mamath hethuwe me wade nawaththala kiyalane...apahu patan gaththa ekanam hodai

  4. #4
    Senior Member Aktamge will become famous soon enough Aktamge will become famous soon enough Aktamge's Avatar
    Join Date
    Jul 2011
    Posts
    569
    Likes Received
    13 times
    kohomada meka vene
    ?
    free dene?

  5. #5
    Senior Member Aktamge will become famous soon enough Aktamge will become famous soon enough Aktamge's Avatar
    Join Date
    Jul 2011
    Posts
    569
    Likes Received
    13 times
    kohomada meka vene
    ?
    free dene?

  6. #6
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    මම හිතුවේ වැඩේ නවත්තලා කියලනේ කලින් එවපු ඩිවිඩි ටික නම් ආවා එහෙනම් මට රෙඩ් එකයි සොර්ස් කොඩ් එකයි එවන්න පුලුවන් වෙයිද?

  7. #7
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    Quote Originally Posted by Aktamge View Post
    kohomada meka vene
    ?
    free dene?
    මම දෙපාරක් ගෙන්න ගත්තා free තමයි ආවේ නම්

  8. #8
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    http://www.zoom.lk/forums/announceme...oom-films.html

    මෙන්න zoom එකේ කලින් දාපු ත්‍රේඩ් එක....මේකේ නම් නොමිලේ කියලා තමයි කිව්වේ

  9. #9
    Senior Member Fox2011 has a spectacular aura about Fox2011 has a spectacular aura about Fox2011's Avatar
    Join Date
    Jan 2011
    Posts
    1,094
    Likes Received
    118 times
    Quote Originally Posted by Demax View Post
    http://www.zoom.lk/forums/announceme...oom-films.html

    මෙන්න zoom එකේ කලින් දාපු ත්‍රේඩ් එක....මේකේ නම් නොමිලේ කියලා තමයි කිව්වේ
    ow ekanam ehema thamai kalayak ewwe na ne?....mata nam issarahata ena film tikak ehenam genna ganna puluwan wei me tamil & hindi ewa ehema

  10. #10
    Senior Member Aktamge will become famous soon enough Aktamge will become famous soon enough Aktamge's Avatar
    Join Date
    Jul 2011
    Posts
    569
    Likes Received
    13 times
    වැඩේ නම් නියමයි
    ඔනි ෆිල්ම් වල නම් ටික මේතන දාන්නද?

Closed Thread
Page 1 of 17 1 2 3 11 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts