ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද?


Results 1 to 10 of 167

Thread: ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද?

Threaded View

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    4,044
    Likes Received
    1475 times

    ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද?

    ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද? නැත්නම් තියන කෙනෙක්ෂන් එකෙන් ෆිල්ම් ඩවුන‍්ලොඩ් කරන්න අපහසුයිද?නැත්නම් කවුරුහරි කෙනෙක් ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරලා දෙනකම් ඉන්න වෙනවද?හැබැයි චිත්‍රපටවල සිංහල උපසිරැසි තියන නිසා බලන්නැතුව ඉන්නත් බෑ වගේද?එහෙනම් මෙන්න ඔයාලට අපෙන් පුංචි විසදුමක්.දැනට මෙම වෙබ් අඩවියෙන් පල කර ඇති සියලුම චිත්‍රපට DVD මගින් ඔබේ නිවසටම නොමිලේ* ගෙන්වා ගැනිමට පුලුවන්.අප වෙබ් අඩවිය තුල පල කර ඇති සිංහල උපසිරැසි චිත්‍රපට පමණක් අප එවිමමට කටයුතු කරයි.. වැඩි ව්ස්තර සහා DVD චිත්‍රපට අවශ්‍ය නම්..මෙම ත්‍රේඩ් එක තුල හෝ [email protected] විද්‍යුත් ලිපියනට ඔබගේ අවශ්‍යතාවය යොමු කරන්න


    *කොන්දේසි සහිතයි
    Last edited by Tictic; 11-08-2011 at 06:32 PM.

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts