500th Subtitle


Closed Thread
Page 2 of 5 FirstFirst 1 2 3 4 ... LastLast
Results 11 to 20 of 42

Thread: 500th Subtitle

  1. #11
    Top Contributor tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka is a glorious beacon of light tharaka's Avatar
    Join Date
    Aug 2011
    Location
    dreams world
    Posts
    816
    Likes Received
    134 times
    උපසිරැසි 500 ට සුබ පැතුම්
    තව දස දහස් ගණනක් සබ් දෙන්න හැකිවේවා !

    නොයෙකුත් කරදර බාධක මැද මෙතරම් ගමණක් එන්නට ඔබ කොතරම් වෙහෙසක් ගත්තාද, එය වැඩි දෙනෙක් දන්නේ නැහැ
    වෙහෙස මහන්සි වි මේ වෙබ් අඩවිය අපේම වෙබ් අඩවිය කරන්න ගන්නා කැපවිම අපි අගය කරනවා


    WE SALUTE YOU HEDZ !

  2. #12
    Senior Member randhika is on a distinguished road randhika's Avatar
    Join Date
    Sep 2012
    Location
    කනත්තෙ
    Posts
    139
    Likes Received
    22 times
    all the best zoom.lk onna magenuth suba pathum

  3. #13
    Senior Member පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා is a glorious beacon of light පොඩ්ඩා's Avatar
    Join Date
    Jun 2011
    Location
    ගෙදර
    Posts
    1,318
    Likes Received
    178 times
    500ක් පිස්සු හැදෙයි. ඒ කියන්නේ මමත් ෆිල්ම් අඩුම 450ක් වත් බලා බලලා තියනවා.නිකම් පිස්සු වගේ. මැක්සා මචන් ලා

  4. #14
    Senior Member danushika is on a distinguished road danushika's Avatar
    Join Date
    Jul 2012
    Posts
    156
    Likes Received
    64 times
    500 ඉක්මනින්ම 5000ක්ම වේවා. හිතින් අවංකවම සුභ පතනවා හැමෝටම

  5. #15
    Top Contributor Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal's Avatar
    Join Date
    Aug 2012
    Location
    අක්මීමන හික්මී ගුල
    Posts
    41
    Likes Received
    29 times
    විනෝදාස්වාදය ඕනෑම පුද්ගලයෙකුට අත්‍යාවශ්‍ය දෙයක්.. චිත්‍රපටි කියන්නේ එය ලබාගන්න පුළුවන් හොඳම ක්‍රමයක්.. ලෝකප්‍රකට චිත්‍රපටිවල විනෝදාස්වාදය අපේ රටේ අයට ලබාදීලා මේ වෙබ් අඩවියෙන් කරන්නේ විශාල පිරිසක් සතුටට පත්කිරීම.. අපේ කණ්ඩායමට ඒ මිලකළ නොහැකි ආත්ම තෘප්තිය සෑහෙන්න වටිනවා, මේ වගේ වෙබ් අඩවියක අගය වඩවඩාත් හොඳින් දැනෙන්නේ මෙවන් වෙබ් අඩවි ලංකාවේ නොතිබුණු, මීට අවුරුදු දෙක තුනකට කලින් අපි චිත්‍රපටි බලපු විදිය මතක් වුණමයි. ඇත්තටම ඒ කාලේ අපි චිත්‍රපටි බැලුවා විතරයි, තේරුම් ගත්තේ නෑ. එවැනි තත්වයක් දැන් පරපුරට අත්නොවීමට මෙවැනි වෙබ් අඩවියක දායකත්වයේ වටිනාකම තේරුම් අරගෙන මෙය ඉදිරියට පවත්වාගෙන යාමට හැමෝගෙම දායකත්වය ලැබේයැයි අපේක්ෂ කරමින් මමත් 500 වෙනි උපසිරැසියට සුභ පතනවා!!!

  6. #16
    Senior Member gamage has a spectacular aura about gamage has a spectacular aura about gamage's Avatar
    Join Date
    Feb 2011
    Posts
    820
    Likes Received
    98 times
    සුම් අඩවියෙන් උපසිරැසි වගේම චිත්‍රපටි ගැනත් හොද දැනුමක් දෙනවා.අලුතින් එන එවා වගේම බලන්න හොද චිත්‍රපටි අපිට හොයලා අරන් එන ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි.

  7. #17
    Senior Member yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan's Avatar
    Join Date
    Dec 2011
    Location
    එක තැනක් නැ
    Posts
    3,901
    Likes Received
    956 times
    එල එල

    ගේමක් නැ............





  8. #18
    Senior Member thisaru is on a distinguished road thisaru's Avatar
    Join Date
    Jun 2012
    Location
    minuwangoda
    Posts
    365
    Likes Received
    171 times

  9. #19
    Senior Member Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila's Avatar
    Join Date
    Mar 2011
    Location
    colombo
    Posts
    1,175
    Likes Received
    99 times
    500 ඉක්මනින්ම 1000ක් වේවා 1000 ඉක්මනින් 10000 වේවා.
    ජයවේවා සුම්

  10. #20
    Senior Member LKnerd will become famous soon enough LKnerd will become famous soon enough LKnerd's Avatar
    Join Date
    Mar 2011
    Posts
    515
    Likes Received
    66 times
    ආ මග කෙටියි යායුතු මග දුරයි. බොහෝම ස්තුතියි හැමෝටම

Closed Thread
Page 2 of 5 FirstFirst 1 2 3 4 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts