The Twilight Saga: Breaking Dawn-Part 2[2012] සිංහල උපසිරැසි සමඟ


+ Reply to Thread
Page 2 of 3 FirstFirst 1 2 3 LastLast
Results 11 to 20 of 24

Thread: The Twilight Saga: Breaking Dawn-Part 2[2012] සිංහල උපසිරැසි සමඟ

  1. #11
    Top Contributor Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා is a name known to all Udara|රොකියා's Avatar
    Join Date
    Nov 2011
    Location
    In my room looking at the screen
    Posts
    1,142
    Likes Received
    309 times
    මේකත් වැලන්ටයින් එකටම සෙට් වුනා නේද ?
    ස්තූතියි තාරක ඉක්මනටම සබ ඒක දුන්නට (ස්ක්‍රීන් කොපි වලට නැතුව DVDRip එකටම )

  2. #12
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,459
    Likes Received
    7945 times
    බොහෝම ස්තුතියි

  3. #13
    Senior Member Zen is a jewel in the rough Zen is a jewel in the rough Zen is a jewel in the rough Zen's Avatar
    Join Date
    Mar 2011
    Posts
    1,083
    Likes Received
    57 times
    සුම් එකෙන් එකපාරටම මේ ෆිල්ම් සෙට් එක දෙන්න පටන්ගත්ත නිසා සේරම බැලුවා.මේ කොටස එනකම් බලන් හිටියේ අද එකත් සම්පුර්ණයි.දැන් නම් නියමයි.බොහෝම ස්තුතියි තාරක

  4. #14
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,390
    Likes Received
    1724 times
    අම්මේ ඇඟිලි ගැන ගැන හිටියේ දෙනකල්.නියමයි....ගොඩ ාක් ස්තූතියි ධනුෂ්ක අයියේ සබ් එකට...ගොඩාක් ස්තූතියි....මේ කතා මාලාවම බලල අන්තිම එකට සබ එක දෙනකල් ඉවසිල්ලක් නැතුව හිට්යේ...ගොඩාක් ස්තූතියි!!!

  5. #15
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    ඇත්තම කියනවා නම් ට්වලයිට් සිරිස් එක මට ඇලජික් වෙලා තිබේබේ.බලලා නමෙයි එක එක කෙනා කියපු කතා නිසා.මේකේ සබ් දුන්න නිසා මේක බලන්න ගත්තා.බලද්දි මේක මැක්සා ෆිල්ම් සිරිස් එකක් කියලා දැනගත්තේ.අනිවාර්ය න් ඕන කෙනෙක් අරන් බලන්න වටින එකක්...


    ආ තව දෙයක් දැක්කනේ හොද කොපි ආවම මුලින්ම සබ් දුන්නේ කවුද කියලා.
    ඒකට බයටනේ ඔය සමහරක් කැම්කොපි දෙන්නේ.

  6. #16
    Senior Member Anushiz has a spectacular aura about Anushiz has a spectacular aura about Anushiz's Avatar
    Join Date
    Nov 2011
    Location
    Home sweet home
    Posts
    838
    Likes Received
    160 times
    බොහෝම ස්තුතියි මේක ඉක්මනින්ම දාලා දුන්නාට. මේක බලන කම් ඉවසිල්ලක් නැහැ.

  7. #17
    Top Contributor *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi*'s Avatar
    Join Date
    Jan 2011
    Location
    ***find me if u can***
    Posts
    4,619
    Likes Received
    349 times
    බොහෝමත්ම ස්තුතියි තාරක මේ ෆිල්ම් එකටත් ඉක්මටම උපසිරැසි දැම්මාට.හුගක් ආය මේක එනකම්ම ආසවෙන් බලාගෙනනේ හිටියේ.ගොඩක් ස්තුතියි.

  8. #18
    Member Shenali is an unknown quantity at this point Shenali's Avatar
    Join Date
    Jan 2011
    Posts
    77
    Likes Received
    7 times
    මේක නම් මම ආසම කරන චිත්‍රපටි ටිකක්
    අන්තිම කතාව නේද මේක....බලමු අරගෙන

  9. #19
    Senior Member Kasun@Rox is just really nice Kasun@Rox is just really nice Kasun@Rox is just really nice Kasun@Rox is just really nice Kasun@Rox's Avatar
    Join Date
    Dec 2012
    Location
    Computer
    Posts
    1,166
    Likes Received
    865 times
    ස්තූතියි යාළුවා....

  10. #20
    Junior Member chalitha2 is an unknown quantity at this point
    Join Date
    Jul 2012
    Posts
    4
    Likes Received
    0 times
    Thanks

+ Reply to Thread
Page 2 of 3 FirstFirst 1 2 3 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts