The Twilight Saga: Breaking Dawn-Part 2[2012] සිංහල උපසිරැසි සමඟ


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 24

Thread: The Twilight Saga: Breaking Dawn-Part 2[2012] සිංහල උපසිරැසි සමඟ

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,781
    Likes Received
    1475 times

    The Twilight Saga: Breaking Dawn-Part 2[2012] සිංහල උපසිරැසි සමඟ


    The Twilight Saga: Breaking Dawn-Part 2[2012] සිංල උසිරැසි
    (click here to watch and comment)






    හැමෝටම සුභ දවසක් වේවා! ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ ලෝකයේ ජනප්‍රියම වැම්පයර් වරුන්ගේ ආදර කතාවේ අවසාන කොටසයි .The Twilight Saga: Breaking Dawn - Part 2 කොටස . මේකේ පලවෙනි කොටසටත් සබ් එක දුන්නේ මම. අපේ HEDZ ගේ ඉල්ලීමක් නිසා මේ කොටසටත් සබ් එක දෙන්න උනා. මේකේ පලවෙනි කොටසටත් සබ් එක දැම්ම නිසා මේ කොටසට සබ් දාන එක ටිකක් පහසු උනා . ඒවගේම මෙම ෆිල්ම් සෙට් එකේ පසුගිය කොටස් හැම එකකම සබ් එක දීලා අවසානයි. ඔයාලා කවුරුත් මේ ෆිල්ම් සෙට් එක ගැනම හොදින් දන්නවනේ ,

    මිනිත්තු 115 ධාවන කාලයකින් Adventure | Drama | Fantasy යන කාණ්ඩ වර්ගීකරණය යටතේ, 68,309 කට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් IMDB අගයන් 5.8ක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bill Condon අධ්‍යක්ෂකවරයා විසිනි.

    Kristen Stewart - බෙලා ස්වාන් ලෙසත්,
    Robert Pattinson - එඩ්වඩ් කලන් ලෙසත් ,
    Taylor Lautner - ජේකබ් බ්ලැක් ලෙසත්, රංගනයෙන් දායකවෙනවා.
    එහෙනම් මෙම කොටසේ කතාව ඩිංගක් කියන්නම් ,
    ඔයාලා අනිවාර්යෙන්ම මේකේ පලවෙනි කොටස, එනම් The Twilight Saga: BreakingDawn - Part 1 බැලුවනම්, එම කොටසෙදි බෙලාට දරුවෙක් ලැබෙනවා මතක ඇතිනේ , එයාගේ නම රෙනේස්මි. ඉතින් කලන් පවුලේ හැමෝම රෙනේස්මිත් එක්ක සතුටින් කාලය ගෙවනවා ටික කාලයක් යද්දි වුල්චූරිලා දැනගන්නවා රෙනේස්මි අමරණීය දරුවෙක් කියලා , අමරණීය දරුවෙකුට මුළු ගමක්ම එකවැර විනාශ කරන්න පුළුවන් , අන්න ඒ නිසා වුල්චූරිලා රෙනේස්මිව විනාශ කරන්න පැමිණෙනවා . මේ අතර එඩ්වඩ් , බෙලා, ජේකබ් ඇතුළු අනෙකුත් යාළුවන් සියළු දෙනා එකතු වි රෙනේස්මි කියන්නේ අඩක් මිනිස් අඩක් අමරණීය දරුවෙක්" බව ඔප්පු කරන්නට සාක්ෂි එකතු කරනවා , ලෝකේ වටෙන්ම ඔවුන් සාක්ෂිකරුවන්ව කැදවනවා.
    ඉතින් ඒ සාක්ෂිකාරයින් සමඟ එකතු වි බෙලාට, එඩ්වඩ්, ජේකබ්ට රෙනේස්මිව බේරගන්න පුළුවන් වෙයිද කියලා දැකගන්නටනම් අනිවාර්යෙන්ම ෆිල්ම් එක අරගෙන බලන්න වෙනවා .

    පුළුවන්නම් විතරක් සබ් එක ගැන පොඩි අදහසක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා . ඔයාලගේ අදහස් වලින් තමයි අපි තෘප්තිමත් වෙන්නේ, අපේ කාළය වැයකරලා ඔයාලට තේරෙන භාෂාවෙන්ම බලන්න ලස්සන ෆිල්ම් අරගෙන එන්නේ අන්න ඒ නිසයි. ජයවේවා!!!


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



  2. #2
    Senior Member Gecko will become famous soon enough Gecko will become famous soon enough Gecko's Avatar
    Join Date
    Apr 2011
    Posts
    421
    Likes Received
    46 times
    මරු නේ මුල කතා 4 බලලා මේක බලන්නම ආසාවෙන් උන්නේ. දැන්ම බානවා.

  3. #3
    Contributor Agent47 is a glorious beacon of light Agent47 is a glorious beacon of light Agent47 is a glorious beacon of light Agent47 is a glorious beacon of light Agent47 is a glorious beacon of light Agent47 is a glorious beacon of light Agent47's Avatar
    Join Date
    Jul 2012
    Location
    අපේ ඉස්සරහ ගෙදරට ඉස්සරහ ගෙදර
    Posts
    4,397
    Likes Received
    1924 times
    එළනේ..මෙන්න වැලන්ටයින් දවසේ සුපිරිම එකකට සබ් දීල..
    ගොඩක් ස්තුතියි ධනුෂ්ක අයියේ.....

  4. #4
    Senior Member Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel's Avatar
    Join Date
    Oct 2011
    Posts
    3,524
    Likes Received
    389 times
    ස්තූතියි උපසිරැසියට,

  5. #5
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    නියමයි පට්ටම තමයි.තාරක මේ දවස් ටිකේ සුපිරිම ෆිල්ම් සෙට් එකක්ම දුන්නා.
    බොහෝම ස්තුතියි මචන්!

  6. #6
    Senior Member Shevon_rox has a spectacular aura about Shevon_rox has a spectacular aura about Shevon_rox's Avatar
    Join Date
    Oct 2011
    Posts
    694
    Likes Received
    183 times
    උණු උණු පිටම සබ් දුන්න එක නම් සැහෙන්න වටිනවා මචන් දැන්ම බානවා

  7. #7
    Senior Member shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987's Avatar
    Join Date
    May 2012
    Location
    අතේ දුරින්
    Posts
    7,691
    Likes Received
    1715 times
    ස්තූතියි යාළුවා....

  8. #8
    Senior Member Hash has a spectacular aura about Hash has a spectacular aura about Hash has a spectacular aura about Hash's Avatar
    Join Date
    Apr 2011
    Posts
    539
    Likes Received
    108 times
    මැසේජ් එක ආපු ගමන්ම දුවගෙන ආවේ සබ්එක ගන්න.ඩිරෙක්ට් ලින්කුවකුත් තියන නිසා දැන්ම අරගන්න ඕන

  9. #9
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,330
    Likes Received
    813 times
    Thanks Sub ekata

  10. #10
    Junior Member darsh46 is an unknown quantity at this point
    Join Date
    May 2011
    Posts
    12
    Likes Received
    1 times
    thanks

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts