KMPlayer එකෙන් පැහැදිලිව උපසිරැසි බලන්න නම්


+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast
Results 1 to 10 of 45

Thread: KMPlayer එකෙන් පැහැදිලිව උපසිරැසි බලන්න නම්

  1. #1
    Super Moderator Dilan_RoX is on a distinguished road Dilan_RoX's Avatar
    Join Date
    Jan 2012
    Posts
    40
    Likes Received
    15 times

    Thumbs up KMPlayer එකෙන් පැහැදිලිව උපසිරැසි බලන්න නම්

    සමාන්‍යයෙන් GOM Player Splayer වගේ විඩියෝ පේලයර් මගින් අප ලබා දෙන IDX උපසිරැසි ඉතාමත් ගුණාත්මක බාවයෙන් නරඔන්න පුලුවන්.

    KMPLAYER එක ගැන දැනගන්න මෙතැනින් පිවිසෙන්න
    මේ පේලේයර් එක ලබා ගැනිමට මෙතැනින් පිවිසෙන්න
    Download - KM Player


    නමුත් පහත අකාරයට හොද උපසිරැසි නැරඹිමට නම් KMPlayer එකේ Settings හදාගත යුතු වෙනවා.එය මේ ආකාරයට කරගන්න

    ප්‍රථමයෙන් චිත්‍රපටිය ධාවනය කරන්න ඉන්පසුව උපසිරැසි එක විඩියෝව වෙත Load කරගත් පසුව Mouse Right Click කරන්න..ඉන් පසුව එන Subtitle වෙත ගොස් එහි - Draw to VMR Surface යන්න තෝරන්න.එපමණයි


    පහත රුපරාමු වලින් එය කරන හැටි පැහැදිලිව දැක ගන්න පුලුවන්.






    මේ එම ආකාරයට හදාගත් පසුව උපසිරැසි දැක්වෙන ආකාරයයි.








    වැඩිවිස්තර උවමනා නම් මේ ත්‍රේඩ් එකෙන් විමසන්න...
    Last edited by Dilan_RoX; 02-27-2013 at 10:56 PM.

  2. #2
    Super Moderator Dilan_RoX is on a distinguished road Dilan_RoX's Avatar
    Join Date
    Jan 2012
    Posts
    40
    Likes Received
    15 times
    Quote Originally Posted by Eranga 44 View Post
    repost
    මමත් මේක කලින් දැම්මනෙ
    මේ විදියට පැහැදිලිව ත්‍රේඩ් එකක් විදියට පලකරලා තිබුනේ නැති නිසයි පලකලේ.කමෙන්ට් හැමෝම දකින්නේ නැනේ.මේ විදියට දැම්මාම හැමෝටම දැනගන්න පුලුවන්

  3. #3
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    මේ පේල්යර් එකෙන් 3D බලන්න පුලුවන් නේද? බලපු කෙනෙක් කියන්න සිරාවට හොදට පෙනවාද මේකෙන්?

  4. #4
    Top Contributor Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44 is a splendid one to behold Eranga 44's Avatar
    Join Date
    Aug 2012
    Posts
    12,162
    Likes Received
    924 times
    Quote Originally Posted by copper View Post
    මේ පේල්යර් එකෙන් 3D බලන්න පුලුවන් නේද? බලපු කෙනෙක් කියන්න සිරාවට හොදට පෙනවාද මේකෙන්?
    බලන්න නම් පුළුවන් ඒත් ‍මේකට වඩා 3D බලන්න හොදයි cyberlink powerdvd 12

  5. #5
    Top Contributor CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA's Avatar
    Join Date
    Feb 2012
    Location
    You Can't C Me..!!!!
    Posts
    8,875
    Likes Received
    1597 times

  6. #6
    Banned malingajnc will become famous soon enough
    Join Date
    Feb 2012
    Location
    home sweet home
    Posts
    577
    Likes Received
    62 times


    Mamanam mehema balanne. video eka udata dala sub eka full penna hadagannava, video ekatath karadarayak ne patteta balatha heki

  7. #7
    Senior Member shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987's Avatar
    Join Date
    May 2012
    Location
    අතේ දුරින්
    Posts
    7,694
    Likes Received
    1715 times
    එළ.... එළ......

  8. #8
    Senior Member iroshana is on a distinguished road
    Join Date
    Apr 2012
    Posts
    189
    Likes Received
    49 times
    kohomada machan video eka udata daganne.dilan kiuwa widiyata pinthurawalin pennuwanam hodai.godak wtina post ekak.thanks machan

  9. #9
    Banned malingajnc will become famous soon enough
    Join Date
    Feb 2012
    Location
    home sweet home
    Posts
    577
    Likes Received
    62 times
    Quote Originally Posted by iroshana View Post
    kohomada machan video eka udata daganne.dilan kiuwa widiyata pinthurawalin pennuwanam hodai.godak wtina post ekak.thanks machan
    Ctrl + ] Ctrl + [
    menna me deka obala sub eka yatata ganna,
    Alt + F2 Alt + F3
    me deka obala sub eke size eka hadaganna.

    passe num lock eke thiyena key valin vdieo eka hada ganna Ex : 8 ebuvama udata karatha heki
    me okkoma karanna kalin KM eka instll vela thiyena thena thiyenava KMPSetup.exe menna meka aye run karala menna me vidiyata setting hadaganna



    ethakota okkoma hari., aulak thibboth msg ekak dannooo

  10. #10
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,437
    Likes Received
    7945 times
    එල එල
    මේක ඊයෙත් කෙනෙක් කියල තිබ්බ

+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts