Geetha Govindam - search results
If you're not happy with the results, please do another search
Geetha Govindam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Parasuram විසින් අධ්යක්ෂණය කරන ලද Vijay Deverakonda හා Rashmika Mandanna විසින් ප්රධාන චරිත වල රංඟනයෙන් දායක වෙන ගොඩක් අය බලන්න ආසාවෙන් හිටපු චිත්රපටියක් තමයි...
Sema Thimiru (2021) aka (Pogaru) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරගෙන එන්නේ ක්රියාදාම සපිරි කන්නඩ චිත්රපටියක්...ඉතින් මේක කන්නඩ චිත්රපටියක් උනාට අන්තර්ජාලයට නිකුත් උනේ දමිල හඩ කවපු පිටපත,කන්නඩ භාෂාවෙන් එන චිත්රපටිය එන්න තව ටික...
World Famous Lover (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ හැමෝටම අලුත්ම ආදර කතාවක් තමයි අරගෙන එන්නේ..ඇත්තටම ආදර කතා තුනක්ම..ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්රපටියකට මේ විදියට ඔයලට උපැසිරැසි...
Dear Comrade (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොම්රේද් කියන්නෙ මොකක්ද?
ඔයාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඕනි,
ඒ වෙනුවෙන් ඔයා ධේර්යයෙන් බය නැතිව කතා කරන්න ඔනි,
ඒක වෙනුවෙන්,
මොන අමරුකමක් ආවත් ඒකට එරෙහි වෙන්න ඔනි,
ඒක හැබෑ...